"අයිබීරියාව" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පුරාතනයෙහි දී මේ නමින් හඳුන්වන ලද්දේ කොකේසස්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:54, 7 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
පුරාතනයෙහි දී මේ නමින් හඳුන්වන ලද්දේ කොකේසස් කඳුවැටියට දකුණෙන් පිහිටි ප්‍රදේශයකි. අද සෝවියට් රුසියාවේ සමූහාණ්ඩු ප්‍රදේශයක් වන ජෝර්ජියාව සෑදී ඇත්තේ මේ පැරණි ප්‍රදේශය ද ඇතුළුවය. අයිබීරියාව කලක් පර්සියාවට යටත්ව තිබිණැයි කියත්.
(සංස්කරණය:1963)