"අධෝ බින්දුව (Nadir)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහුගේ දෙපාවලට හරි යටි පිහිටි ලක්ෂ්‍යයයි. නිරීක්ෂකයා තුළින් යන සේ සැලකෙන ලම්බකයක් එක් පසෙකින් අධෝබින්දුව දක්වා ද අනික් පසින් (එනම් නිරීක්ෂකයාට පෙනෙන පාර්ශ්වයෙන්) එයට ප්‍රතිවිරුද්ධව පිහිටි ශිරෝබින්දුව දක්වා ද විහිදෙයි. ක්ෂිතිජයේ ඕනෑ ම ලක්ෂ්‍යයක් හා අධෝබින්දුව අතර දුර අංශක 90කි. | + | [[ගොනුව:B-21.jpg|400px|right]]ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහුගේ දෙපාවලට හරි යටි පිහිටි ලක්ෂ්‍යයයි. නිරීක්ෂකයා තුළින් යන සේ සැලකෙන ලම්බකයක් එක් පසෙකින් අධෝබින්දුව දක්වා ද අනික් පසින් (එනම් නිරීක්ෂකයාට පෙනෙන පාර්ශ්වයෙන්) එයට ප්‍රතිවිරුද්ධව පිහිටි ශිරෝබින්දුව දක්වා ද විහිදෙයි. ක්ෂිතිජයේ ඕනෑ ම ලක්ෂ්‍යයක් හා අධෝබින්දුව අතර දුර අංශක 90කි. |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
15:48, 20 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහුගේ දෙපාවලට හරි යටි පිහිටි ලක්ෂ්‍යයයි. නිරීක්ෂකයා තුළින් යන සේ සැලකෙන ලම්බකයක් එක් පසෙකින් අධෝබින්දුව දක්වා ද අනික් පසින් (එනම් නිරීක්ෂකයාට පෙනෙන පාර්ශ්වයෙන්) එයට ප්‍රතිවිරුද්ධව පිහිටි ශිරෝබින්දුව දක්වා ද විහිදෙයි. ක්ෂිතිජයේ ඕනෑ ම ලක්ෂ්‍යයක් හා අධෝබින්දුව අතර දුර අංශක 90කි.(සංස්කරණය:1963)