"අරිට්ඨක" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මහාසමය සූත්‍රයෙහි ප්‍රකාශ වන දේව සමූහයන් අතු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:42, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
මහාසමය සූත්‍රයෙහි ප්‍රකාශ වන දේව සමූහයන් අතුරෙහි අරිට්ඨක යන නමින් හැඳින්වෙන දේව සමූහයෙක් වෙයි. අරිට්ඨක දෙවියන් පිළිබඳව විස්තර දැක්වෙන තැනෙක් නැත. ඔවුන් මහා සමයදේශනා අවස්ථායෙහි ඒ දේව සභාවෙහි සිටි බව පෙනේ.