"අංගොඩ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [[ගොනුව:14.jpg|400px|left]]කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්ය්ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා | + | [[ගොනුව:14.jpg|400px|left]]කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්ය්ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා ප්‍රසිද්ධ ව ඇති අංගොඩ බෝවෙන රෝගීන්ගේ ආරෝග්‍යශාලාවක් ද තිබේ. කැලණි ගඟට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයෙහි උළු සහ ගඩොල් කැපීමට යෝග්‍ය මැටි ඇති නිසා එම කර්මාන්තය දියුණු ය. කැලණි ගඟ උතුරා යන විට අංගොඩ ඇතැම් පෙදෙස් ගංවතුරට යට වේ. එසේ ගංවතුරට යටවී යන ඕවිටි හා කුඹුරු සාරවත් හෙයින් එළවළු වැවීමත් වී ගොවිතැනත් මෙහි සශ්‍රීක ව කෙරේ. |
− | (සංස්කරණය:1963) | + | (සංස්කරණය: 1963) |
− | [[ප්‍රවර්ගය:අ]] | + | |
+ | [[ප්‍රවර්ගය: අ]] |
14:15, 20 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්ය්ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා ප්‍රසිද්ධ ව ඇති අංගොඩ බෝවෙන රෝගීන්ගේ ආරෝග්‍යශාලාවක් ද තිබේ. කැලණි ගඟට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයෙහි උළු සහ ගඩොල් කැපීමට යෝග්‍ය මැටි ඇති නිසා එම කර්මාන්තය දියුණු ය. කැලණි ගඟ උතුරා යන විට අංගොඩ ඇතැම් පෙදෙස් ගංවතුරට යට වේ. එසේ ගංවතුරට යටවී යන ඕවිටි හා කුඹුරු සාරවත් හෙයින් එළවළු වැවීමත් වී ගොවිතැනත් මෙහි සශ්‍රීක ව කෙරේ.(සංස්කරණය: 1963)