"අර්හායි-දින්-කා-‌‌ඣොම්ප්‍රා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සුළු (Senasinghe විසින් අර්හායි -දින්-කා-‌‌ඣොම්ප්‍රා සිට අර්හායි-දින්-කා-‌‌ඣොම්ප්‍රා වෙත පිටුව ගෙන යන ලදී)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
රාජ්පුතානා ප්‍රදේශයේ [[අජ්මීර්]] (බ.) නගරයෙහි පිහිටි පැරණි මුස්ලිම් පල්ලියකි. ඉන්දියාව මුස්ලිම් ආධිපත්‍යයට යටත් වූ මුල් අවදියේ දී ම තැනුණු වැදගත් ආගමික ගොඩනැගිල්ලක් වූ මෙය කුටුම්-උද්-දීන් අයිබක් රජු විසින් ක්‍රි.ව. 1200 දී කරවන ලද්දකි. ඉල්තුත්මිෂ්ගේ අද්විතීය නිර්මාණයක් වූ දිල්ලියේ [[කුටුබ්-මිනාර් ස්තම්භය]] (බ.) මෙන් මෙය ද අසල පිහිටි පැරණි අන්‍ය ආගමික ගොඩනැගිලි කඩා බිඳගත් උපකරණවලින් සාදවන ලද්දකි. 1192 දී අජ්මීර් නගරය අල්ලා ගත් ඝූර්හි මුහම්මද් විසින් මේ ස්ථානයෙහි කලින් පැවති ජෛන ගොඩනැඟිල්ලට හානි කරවන ලද බව ද 1200 දී කුටුබ්-උද්-දීන් එය මුස්ලිම් දේවස්ථානයක් බවට හැර වූ බව ද සඳහන් වේ. අර්හායි-දින්-කා-ඣොම්ප්‍රා නම් වූ එම මුස්ලිම්පල්ලියේ නටබුන් අතර අඩි 200ක් දිග ආරුක්කු පේළියකින් කොටසක් හා පැරණි ජෛනශාලා වෙන් කොටසක් ද ශේෂව පවතී. පෙර මෙම ස්ථානයෙහි වරකට දින දෙකහමාරක් බැගින් පැවැත්වූ මේලාවක් හෙවත් වෙළඳපොළක් තිබුණු හෙයින් දින දෙකහමාරේ පැල හෙවත් මඩුව යන අර්ථය ගෙන දෙන අර්හායි-දින්-කා-ඣොම්ප්‍රා යන නම මෙම මුස්ලිම් පල්ලියට ව්‍යවහාර වූ බවකියති. දින 2½ක් තුළ දී දේවබලයෙන් මෙය නිර්මාණය කළ හැකිවීම නිසා මේ නම ඇති වීයයි ද මතයකි.  
+
[[ගොනුව:2-113.jpg|400px|right]]රාජ්පුතානා ප්‍රදේශයේ [[අජ්මීර්]] (බ.) නගරයෙහි පිහිටි පැරණි මුස්ලිම් පල්ලියකි. ඉන්දියාව මුස්ලිම් ආධිපත්‍යයට යටත් වූ මුල් අවදියේ දී ම තැනුණු වැදගත් ආගමික ගොඩනැගිල්ලක් වූ මෙය කුටුම්-උද්-දීන් අයිබක් රජු විසින් ක්‍රි.ව. 1200 දී කරවන ලද්දකි. ඉල්තුත්මිෂ්ගේ අද්විතීය නිර්මාණයක් වූ දිල්ලියේ [[කුටුබ්-මිනාර් ස්තම්භය]] (බ.) මෙන් මෙය ද අසල පිහිටි පැරණි අන්‍ය ආගමික ගොඩනැගිලි කඩා බිඳගත් උපකරණවලින් සාදවන ලද්දකි. 1192 දී අජ්මීර් නගරය අල්ලා ගත් ඝූර්හි මුහම්මද් විසින් මේ ස්ථානයෙහි කලින් පැවති ජෛන ගොඩනැඟිල්ලට හානි කරවන ලද බව ද 1200 දී කුටුබ්-උද්-දීන් එය මුස්ලිම් දේවස්ථානයක් බවට හැර වූ බව ද සඳහන් වේ. අර්හායි-දින්-කා-ඣොම්ප්‍රා නම් වූ එම මුස්ලිම්පල්ලියේ නටබුන් අතර අඩි 200ක් දිග ආරුක්කු පේළියකින් කොටසක් හා පැරණි ජෛනශාලා වෙන් කොටසක් ද ශේෂව පවතී. පෙර මෙම ස්ථානයෙහි වරකට දින දෙකහමාරක් බැගින් පැවැත්වූ මේලාවක් හෙවත් වෙළඳපොළක් තිබුණු හෙයින් දින දෙකහමාරේ පැල හෙවත් මඩුව යන අර්ථය ගෙන දෙන අර්හායි-දින්-කා-ඣොම්ප්‍රා යන නම මෙම මුස්ලිම් පල්ලියට ව්‍යවහාර වූ බවකියති. දින 2½ක් තුළ දී දේවබලයෙන් මෙය නිර්මාණය කළ හැකිවීම නිසා මේ නම ඇති වීයයි ද මතයකි.  
 
මෙම ගොඩනැගිල්ල කුටුබ්-මිනාරයට වඩා ප්‍රමාණයෙන් විශාලය. පල්ලිය තුළ වූ ආලින්ද මුඛය පසුව රජ පැමිණි ශම්ස්-උද්-ද්දීන් විසින් කරවන ලද්දකි. ආරුක්කු සහිත බිත්තිවලින් කැටයම් සැරසිලිවලින් සැදි මෙය සියුම් අලංකෘතය.
 
මෙම ගොඩනැගිල්ල කුටුබ්-මිනාරයට වඩා ප්‍රමාණයෙන් විශාලය. පල්ලිය තුළ වූ ආලින්ද මුඛය පසුව රජ පැමිණි ශම්ස්-උද්-ද්දීන් විසින් කරවන ලද්දකි. ආරුක්කු සහිත බිත්තිවලින් කැටයම් සැරසිලිවලින් සැදි මෙය සියුම් අලංකෘතය.

09:54, 10 නොවැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

2-113.jpg
රාජ්පුතානා ප්‍රදේශයේ අජ්මීර් (බ.) නගරයෙහි පිහිටි පැරණි මුස්ලිම් පල්ලියකි. ඉන්දියාව මුස්ලිම් ආධිපත්‍යයට යටත් වූ මුල් අවදියේ දී ම තැනුණු වැදගත් ආගමික ගොඩනැගිල්ලක් වූ මෙය කුටුම්-උද්-දීන් අයිබක් රජු විසින් ක්‍රි.ව. 1200 දී කරවන ලද්දකි. ඉල්තුත්මිෂ්ගේ අද්විතීය නිර්මාණයක් වූ දිල්ලියේ කුටුබ්-මිනාර් ස්තම්භය (බ.) මෙන් මෙය ද අසල පිහිටි පැරණි අන්‍ය ආගමික ගොඩනැගිලි කඩා බිඳගත් උපකරණවලින් සාදවන ලද්දකි. 1192 දී අජ්මීර් නගරය අල්ලා ගත් ඝූර්හි මුහම්මද් විසින් මේ ස්ථානයෙහි කලින් පැවති ජෛන ගොඩනැඟිල්ලට හානි කරවන ලද බව ද 1200 දී කුටුබ්-උද්-දීන් එය මුස්ලිම් දේවස්ථානයක් බවට හැර වූ බව ද සඳහන් වේ. අර්හායි-දින්-කා-ඣොම්ප්‍රා නම් වූ එම මුස්ලිම්පල්ලියේ නටබුන් අතර අඩි 200ක් දිග ආරුක්කු පේළියකින් කොටසක් හා පැරණි ජෛනශාලා වෙන් කොටසක් ද ශේෂව පවතී. පෙර මෙම ස්ථානයෙහි වරකට දින දෙකහමාරක් බැගින් පැවැත්වූ මේලාවක් හෙවත් වෙළඳපොළක් තිබුණු හෙයින් දින දෙකහමාරේ පැල හෙවත් මඩුව යන අර්ථය ගෙන දෙන අර්හායි-දින්-කා-ඣොම්ප්‍රා යන නම මෙම මුස්ලිම් පල්ලියට ව්‍යවහාර වූ බවකියති. දින 2½ක් තුළ දී දේවබලයෙන් මෙය නිර්මාණය කළ හැකිවීම නිසා මේ නම ඇති වීයයි ද මතයකි.

මෙම ගොඩනැගිල්ල කුටුබ්-මිනාරයට වඩා ප්‍රමාණයෙන් විශාලය. පල්ලිය තුළ වූ ආලින්ද මුඛය පසුව රජ පැමිණි ශම්ස්-උද්-ද්දීන් විසින් කරවන ලද්දකි. ආරුක්කු සහිත බිත්තිවලින් කැටයම් සැරසිලිවලින් සැදි මෙය සියුම් අලංකෘතය.