"සභාපති" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පැරණි ලිපිලේඛනවල සඳහන් වන පරිදි මොහු රාජ සභවේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:23, 18 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

පැරණි ලිපිලේඛනවල සඳහන් වන පරිදි මොහු රාජ සභවේ සභාපති වූ බැව් නිගමනය කළ හැකි ය. ඇතැම් කාලවල දී මේ පදවිය ඉසුලූ ප්‍රභූවරුන්ගේ සංඛ්‍යාව එක් අයෙකුට වඩා වැඩි වූයේ ය. සභාපතිවරයාට අධිකරණ කටයුතුත් අයත් ව තිබුණා විය හැකි ය.

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සභාපති&oldid=4482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි