"දිය හබරල" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('Monochoria hastata (L.) solms යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:08, 9 මාර්තු 2024 තෙක් සංශෝධනය
Monochoria hastata (L.) solms යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. PONTEDERIACEAE (පොන්ටෙඩරියාසේ) නම් උද්භිද කුලයට අයත් ය. වලයාකාරව පිහිටන රේණු පහට වඩා වෙනස් ව පිහිටි කැපී පෙනෙන තනි රේණුවක් පූර්වයෙන් පිහිටයි.
(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]