"දියදඹ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඇතැම් ප්‍රදේශවල මහ තවරා නමින් ද හැඳින්වේ. Mastixia t...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

05:38, 18 මාර්තු 2024 තෙක් සංශෝධනය

ඇතැම් ප්‍රදේශවල මහ තවරා නමින් ද හැඳින්වේ.

Mastixia tetrandra යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. CORNACEAE කෝනාසේ නම් උද්භිද කුලයට අයත් ය. ග්‍රීක භාෂාවෙන් කසය යන අරුත දෙන ඝන නාමයෙන් යුක්ත ය. ඇතැම් විට විශාල වශයෙන් පුෂ්ප පිපීම සිදු වේ. පුෂ්ප කුඩා රිකිලි බවට පත් විය හැකි ය. ද්වි බීජ පත්‍රී ශාකයකි.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියදඹ&oldid=5238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි