"අහර්ගණය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට අයත් ගණිත ක්‍රමයකි. අහර්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

18:56, 11 ජූනි 2024 තෙක් සංශෝධනය

ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට අයත් ගණිත ක්‍රමයකි. අහර්ගණය යනු වාර සමූහය යනාර්ථයි. කල්පාරම්භයේ සිට හෝ අන්‍ය කාල පරිච්ඡේදයක සිට හෝ යම්කිසි අවශ්‍ය දිනයක් දක්වා ගත වී තිබෙන භෞමික දින සංඛ්‍යාව දැන ගැනීමට ද දින, මාස, වර්ෂාධිපතීන් නිර්ණය කිරීමට හා සියලු ග්‍රහගණිතයට ද ඉවහල් වන බැවින් අහර්ගණය විශේෂ සැලකීමට භාජන වූවකි. එය ද්‍යුගණ නමින් ද හැඳින්වේ. මේ ගණිතය සූර්‍යයසිද්ධාන්තයේ විස්තර වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අහර්ගණය&oldid=5617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි