"ආර්මාංටියේර්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු ප්‍රංසයේ නෝර් පළාතෙහි පිහිටි නගරයකි. මෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:45, 27 දෙසැම්බර් 2024 තෙක් සංශෝධනය
උතුරු ප්‍රංසයේ නෝර් පළාතෙහි පිහිටි නගරයකි. මෙය හණ, ලොම් සහ කපු පිළී විවීම ද ඒවා සායම් පෙවීම සහ මුද්‍රණය කිරීම ද පිළිබඳව මධ්‍යතන යුගයේ පටන්ම ප්‍රසිද්ධියක් උසුලයි. මේ සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ නිපදවීමත් මෙහි කරනු ලැබේ. පළමු වැනි ලෝක සංග්‍රාම සමයේ දී මෙය ජර්මන් ජාතිකයන් විසින් ඉතා දරුණු ලෙස විනාශ කරන ලදි. ජනගහනය (1954) 20,27425.
(සංස්කරණය: 1965)