"අරරත්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉරානය, තුර්කිය ආමීනියා මායිමෙහි පිහිටි යමහලක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
ඉරානය, තුර්කිය ආමීනියා මායිමෙහි පිහිටි යමහලකි (ගිනි කන්දකි). එහි මහ අරරත් (අඩි 16,916) සහ කුඩා අරරත් (අඩි 12,810) යන ශිඛර දෙක එකිනෙකට සැතපුම් හතක් ඈතින් පිහිටා තිබේ. වෘක්ෂලතාදිය දුර්ලභ වූ මහ අරරත් ශිඛරය අවුරුද්ද මුළුල්ලහෙි ම හිමෙන් වැසී පවතී. බයිබලයේ සඳහන් වන නෝවගේ නැව මහ ජලගැල්ම බැස ගිය පසු රැඳුණේ අරරත් කන්දේ යැ යි විශ්වාස කරනු ලැබේ. අවසන් වරට 1840 දී පිපිරුමක් ඇති වූ මේ යමහල මුදුනට පළමු වරට (1829) නැංගේ ජර්මන් ජාතික යාකොප් ෆොන් පාරොට් නමැත්තාය.
+
[[ගොනුව:2-25-1.jpg|400px|left]]ඉරානය, තුර්කිය ආමීනියා මායිමෙහි පිහිටි යමහලකි (ගිනි කන්දකි). එහි මහ අරරත් (අඩි 16,916) සහ කුඩා අරරත් (අඩි 12,810) යන ශිඛර දෙක එකිනෙකට සැතපුම් හතක් ඈතින් පිහිටා තිබේ. වෘක්ෂලතාදිය දුර්ලභ වූ මහ අරරත් ශිඛරය අවුරුද්ද මුළුල්ලහෙි ම හිමෙන් වැසී පවතී. බයිබලයේ සඳහන් වන නෝවගේ නැව මහ ජලගැල්ම බැස ගිය පසු රැඳුණේ අරරත් කන්දේ යැ යි විශ්වාස කරනු ලැබේ. අවසන් වරට 1840 දී පිපිරුමක් ඇති වූ මේ යමහල මුදුනට පළමු වරට (1829) නැංගේ ජර්මන් ජාතික යාකොප් ෆොන් පාරොට් නමැත්තාය.
  
 
අරරත් යන්න ක්‍රි.පූ. 9 වන ශත වර්ෂයේ සිට ක්‍රි.පූ. 7 වන ශත වර්ෂය දක්වා පැවති [[උරාර්තු]] (බ.) නම් වූ කැල්ඩියන් රාජ්‍යයට හේබ්‍රෙව් භාෂාවෙන් ව්‍යවහාර වූ වචනය ද වේ.
 
අරරත් යන්න ක්‍රි.පූ. 9 වන ශත වර්ෂයේ සිට ක්‍රි.පූ. 7 වන ශත වර්ෂය දක්වා පැවති [[උරාර්තු]] (බ.) නම් වූ කැල්ඩියන් රාජ්‍යයට හේබ්‍රෙව් භාෂාවෙන් ව්‍යවහාර වූ වචනය ද වේ.
 +
 +
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]
 +
 +
[[ප්‍රවර්ගය: අ]]

14:21, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

2-25-1.jpg
ඉරානය, තුර්කිය ආමීනියා මායිමෙහි පිහිටි යමහලකි (ගිනි කන්දකි). එහි මහ අරරත් (අඩි 16,916) සහ කුඩා අරරත් (අඩි 12,810) යන ශිඛර දෙක එකිනෙකට සැතපුම් හතක් ඈතින් පිහිටා තිබේ. වෘක්ෂලතාදිය දුර්ලභ වූ මහ අරරත් ශිඛරය අවුරුද්ද මුළුල්ලහෙි ම හිමෙන් වැසී පවතී. බයිබලයේ සඳහන් වන නෝවගේ නැව මහ ජලගැල්ම බැස ගිය පසු රැඳුණේ අරරත් කන්දේ යැ යි විශ්වාස කරනු ලැබේ. අවසන් වරට 1840 දී පිපිරුමක් ඇති වූ මේ යමහල මුදුනට පළමු වරට (1829) නැංගේ ජර්මන් ජාතික යාකොප් ෆොන් පාරොට් නමැත්තාය.

අරරත් යන්න ක්‍රි.පූ. 9 වන ශත වර්ෂයේ සිට ක්‍රි.පූ. 7 වන ශත වර්ෂය දක්වා පැවති උරාර්තු (බ.) නම් වූ කැල්ඩියන් රාජ්‍යයට හේබ්‍රෙව් භාෂාවෙන් ව්‍යවහාර වූ වචනය ද වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරරත්&oldid=6929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි