"ආකෝර (ආඝෝර) ජීවම (බන්ධනය)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය ආකාර (ආඝෝර) නමැති යක්ෂයා මන්ත්‍ර බලයෙන් බන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:45, 2 අප්‍රේල් 2025 තෙක් සංශෝධනය
මෙය ආකාර (ආඝෝර) නමැති යක්ෂයා මන්ත්‍ර බලයෙන් බන්ධනය කර ඔහු ලවා යම් යම් දේ කරවා ගත හැකි යයි කියන මන්ත්‍ර සාධනයකි. මෙම ජීවම කර ගත් තැනැත්තාට සොර සතුරු සිවුපා සර්පාදි බියක් ඇති වීමට ආකෝර යක්ෂයා ඉඩ නොදෙතැයි ද කියනු ලැබේ.
(සංස්කරණය: 1965)