"ඉරිපැන්නුම්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ග...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:50, 4 අප්‍රේල් 2025 තෙක් සංශෝධනය
මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ගෙන් එකකි. මෙය ඇතැම් විට වින කිරීමක් වශයෙන් ඇතැම් විට දබර කිරීම් පිණිස පසු පස්සේ ලුහුබැඳ එන සතුරා බිම හෙළීමට ද යොදනු ලැබේ. ජප කරන ලද දණ්ඩකින් පාර හරහට ඉරක් ඇන්ද විට එය ඉක්මවා හෝ ඊට උඩින් පැන හෝ යන සතුරාට උවදුරු පැමිණවීම මෙහි අදහසයි.
(සංස්කරණය: 1970)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]