"ඉන්ද්‍රාණී" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයාගේ දූ වූවාය. ඇය පැහැරගෙන ගිය ඉන්ද්‍ර ඇගේ පියාගේ ශාපයෙන් මිදීම පිණිස ඔහුගේ මරණය පවා සිදු කෙළේය. ඕතොමෝ ජයන්ති, ජයන්ත යන දූපුතුන් දෙදෙනාගේ මව වූවාය. | ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයාගේ දූ වූවාය. ඇය පැහැරගෙන ගිය ඉන්ද්‍ර ඇගේ පියාගේ ශාපයෙන් මිදීම පිණිස ඔහුගේ මරණය පවා සිදු කෙළේය. ඕතොමෝ ජයන්ති, ජයන්ත යන දූපුතුන් දෙදෙනාගේ මව වූවාය. | ||
| − | + | ||
| + | ශචී, පුලෝමජා, පෞලෝමී, මාහේන්ද්‍රී, ජයවාහිනී හා ඓන්ද්‍රී ඇයට ව්‍යවහාර කරන වෙනත් නම්වලින් සමහරකි. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භාරතීය දේවකතා]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
13:44, 22 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයාගේ දූ වූවාය. ඇය පැහැරගෙන ගිය ඉන්ද්‍ර ඇගේ පියාගේ ශාපයෙන් මිදීම පිණිස ඔහුගේ මරණය පවා සිදු කෙළේය. ඕතොමෝ ජයන්ති, ජයන්ත යන දූපුතුන් දෙදෙනාගේ මව වූවාය.
ශචී, පුලෝමජා, පෞලෝමී, මාහේන්ද්‍රී, ජයවාහිනී හා ඓන්ද්‍රී ඇයට ව්‍යවහාර කරන වෙනත් නම්වලින් සමහරකි.
(සංස්කරණය: 1970)