"ඉරිපැන්නුම්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ග...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ගෙන් එකකි. මෙය ඇතැම් විට වින කිරීමක් වශයෙන් ඇතැම් විට දබර කිරීම් පිණිස පසු පස්සේ ලුහුබැඳ එන සතුරා බිම හෙළීමට ද යොදනු ලැබේ. ජප කරන ලද දණ්ඩකින් පාර හරහට ඉරක් ඇන්ද විට එය ඉක්මවා හෝ ඊට උඩින් පැන හෝ යන සතුරාට උවදුරු පැමිණවීම මෙහි අදහසයි. | + | මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ගෙන් එකකි. මෙය ඇතැම් විට වින කිරීමක් වශයෙන් ද ඇතැම් විට දබර කිරීම් පිණිස පසු පස්සේ ලුහුබැඳ එන සතුරා බිම හෙළීමට ද යොදනු ලැබේ. ජප කරන ලද දණ්ඩකින් පාර හරහට ඉරක් ඇන්ද විට එය ඉක්මවා හෝ ඊට උඩින් පැන හෝ යන සතුරාට උවදුරු පැමිණවීම මෙහි අදහසයි. |
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ගුප්ත විද්‍යා]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
09:17, 2 මැයි 2025 වන විට නවතම සංශෝධනය
මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ගෙන් එකකි. මෙය ඇතැම් විට වින කිරීමක් වශයෙන් ද ඇතැම් විට දබර කිරීම් පිණිස පසු පස්සේ ලුහුබැඳ එන සතුරා බිම හෙළීමට ද යොදනු ලැබේ. ජප කරන ලද දණ්ඩකින් පාර හරහට ඉරක් ඇන්ද විට එය ඉක්මවා හෝ ඊට උඩින් පැන හෝ යන සතුරාට උවදුරු පැමිණවීම මෙහි අදහසයි.
(සංස්කරණය: 1970)