"ආඩ් වෘකයා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Aard-wolf). (ප්රොටෙලේස් ක්රිස්ටාටා]. වයිරම් සහිත කු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Aard-wolf). (ප්රොටෙලේස් ක්රිස්ටාටා]. වයිරම් සහිත කුඩා [[තරසකු]] (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්රදේශවල වාසය කරයි. | + | [[ගොනුව:2-466.jpg|350px|right]](Aard-wolf). (ප්රොටෙලේස් ක්රිස්ටාටා]. වයිරම් සහිත කුඩා [[තරසකු]] (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්රදේශවල වාසය කරයි. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
14:06, 3 ජූලි 2025 තෙක් සංශෝධනය
(Aard-wolf). (ප්රොටෙලේස් ක්රිස්ටාටා]. වයිරම් සහිත කුඩා තරසකු (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්රදේශවල වාසය කරයි.(සංස්කරණය: 1965)
