"ඇන්ඩ්‍රොමැකී" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ එන ශ්‍රෙෂ්ඨ ස්ත්‍රී...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:02, 27 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ එන ශ්‍රෙෂ්ඨ ස්ත්‍රී චරිතයකි. ඈ හෙක්ටර් නමැති ට්‍රෝජානු කුමරුගේ භාර්යාව වූවාය. නොයෙක් අභාග්‍ය සම්පන්න සිද්ධීන්ගෙන් ගහන වූ ඇගේ ජීවිතයෙහි දක්නා ලැබුණු විශිෂ්ට ලක්ෂණය වූයේ පවිත්‍ර පතිභක්තියයි.
(සංස්කරණය: 1967)