"උත්තර සාමණේර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දුටුගැමුණු රජු කල විසූ රහත් සාමණේර නමකි. මහාසෑ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:25, 13 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

දුටුගැමුණු රජු කල විසූ රහත් සාමණේර නමකි. මහාසෑයේ ධාතු ගර්භය නිම කිරීම පිණිස උතුරුකුරු දිවයිනෙන් මේදවන් පාෂාණ ගෙන ආ සාමණේර දෙනමගෙන් එක් නමක් උත්තර සාමණේරයන් වූහයි ලංකා වංශකථාවන්හි සඳහන් වේ.

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්තර_සාමණේර&oldid=9086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි