"ඇට්ටඹරා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි. | + | [[ගොනුව:3-54-1.jpg|400px|left]](ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි. |
ලෙගනියාසේ කුලයට අයත් මේ ශාකය ලංකාවේ වැවෙන්නේ පාතරට තෙතමන සහිත ප්‍රදේශවලය. දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ. | ලෙගනියාසේ කුලයට අයත් මේ ශාකය ලංකාවේ වැවෙන්නේ පාතරට තෙතමන සහිත ප්‍රදේශවලය. දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ. | ||
11:14, 3 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි.ලෙගනියාසේ කුලයට අයත් මේ ශාකය ලංකාවේ වැවෙන්නේ පාතරට තෙතමන සහිත ප්‍රදේශවලය. දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ.
(සංස්කරණය: 1967)
