"උපමාර්ථ ප්‍රකරණය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සිංහල ජනයා අතර පුරාණයෙහි සිට පැවැත එන තුන් තේර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:35, 8 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
සිංහල ජනයා අතර පුරාණයෙහි සිට පැවැත එන තුන් තේරවිලි, තේරවිලි කවි, ටීකා සිව්පද, ප්‍රහේලිකා, අන්‍යාලාප, උපමා ආදි විනෝද කියමන් රැස් කොට කරන ලද කුඩා සංග්‍රහයකි. මෙය ඇතැම් තැන ගාථායෙන් ද ඇතැම් තැන ශ්ලෝකයෙන් ද ඇතැම් තැන කවියෙන් ද ප්‍රබන්ධ කොට ඇත.
(සංස්කරණය: 1970)