"ඉරිබටයා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ. | + | [[ගොනුව:4-212.jpg|200px|left]](තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ. |
ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය. | ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය. | ||
08:14, 13 පෙබරවාරි 2026 තෙක් සංශෝධනය
(තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ.ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)
