"අංගොඩ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නග...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
1 පේළිය: 1 පේළිය:
කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්‍ය්‍ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා ප්‍රසිද්ධව ඇති අංගොඩ බෝවෙන රෝගීන්ගේ ආරෝග්‍යශාලාවක් ද තිබේ. කැලණි ගඟට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයෙහි උළු සහ ගඩොල් කැපීමට යෝග්‍ය මැටි ඇති නිසා එම කර්මාන්තය දියුණුය. කැලණි ගඟ උතුරා යන විට අංගොඩ ඇතැම් පෙදෙස් ගංවතුරට යට වේ. එසේ ගංවතුරට යටවී යන ඕවිටි හා කුඹුරු සාරවත් හෙයින් එළවළු වැවීමත් වී ගොවිතැනත් මෙහි සශ්‍රීකව කෙරේ.
+
[[ගොනුව:14.jpg|400px|left]]කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්‍ය්‍ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා ප්‍රසිද්ධ ව ඇති අංගොඩ බෝවෙන රෝගීන්ගේ ආරෝග්‍යශාලාවක් ද තිබේ. කැලණි ගඟට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයෙහි උළු සහ ගඩොල් කැපීමට යෝග්‍ය මැටි ඇති නිසා එම කර්මාන්තය දියුණු ය. කැලණි ගඟ උතුරා යන විට අංගොඩ ඇතැම් පෙදෙස් ගංවතුරට යට වේ. එසේ ගංවතුරට යටවී යන ඕවිටි හා කුඹුරු සාරවත් හෙයින් එළවළු වැවීමත් වී ගොවිතැනත් මෙහි සශ්‍රීක ව කෙරේ.
 +
 
 +
(සංස්කරණය: 1963)
 +
 
 +
[[ප්‍රවර්ගය: අ]]

14:15, 20 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය

14.jpg
කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්‍ය්‍ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා ප්‍රසිද්ධ ව ඇති අංගොඩ බෝවෙන රෝගීන්ගේ ආරෝග්‍යශාලාවක් ද තිබේ. කැලණි ගඟට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයෙහි උළු සහ ගඩොල් කැපීමට යෝග්‍ය මැටි ඇති නිසා එම කර්මාන්තය දියුණු ය. කැලණි ගඟ උතුරා යන විට අංගොඩ ඇතැම් පෙදෙස් ගංවතුරට යට වේ. එසේ ගංවතුරට යටවී යන ඕවිටි හා කුඹුරු සාරවත් හෙයින් එළවළු වැවීමත් වී ගොවිතැනත් මෙහි සශ්‍රීක ව කෙරේ.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගොඩ&oldid=3996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි