"අච්චු ඊයම්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
|||
3 පේළිය: | 3 පේළිය: | ||
ඇන්ටිමනි මිර්ශ වීම හේතු කොට පහසුවෙන් විලිනවනසුලු බව ද තද ගතියක් ද මිශ්ර ලෝහයෙහි ඇති වේ. එපමණක් නොව ඝන වන විට ප්රසාරණය විය හැකි බවක් ද ඇති වේ. මේ මිශ්ර ලෝහය අකුරු සැදීමේ දී ඉතා වැදගත් වනුයේ හ් හේතූන් නිසාය. | ඇන්ටිමනි මිර්ශ වීම හේතු කොට පහසුවෙන් විලිනවනසුලු බව ද තද ගතියක් ද මිශ්ර ලෝහයෙහි ඇති වේ. එපමණක් නොව ඝන වන විට ප්රසාරණය විය හැකි බවක් ද ඇති වේ. මේ මිශ්ර ලෝහය අකුරු සැදීමේ දී ඉතා වැදගත් වනුයේ හ් හේතූන් නිසාය. | ||
− | වාත්තු කිරිමේ පහසුව නිසා ප්රතිමා සහ විවිධ සැරසිලි භාණ්ඩ සැදීම පිණිස ද අච්චු ඊයම් භාවිත කරති. ඉපියාවන් සහිත සමහර සංගීත භාණ්ඩවල යතුරු සඳහා ද රසායනික කර්මාන්තවල දී කරාම පයිප්ප, තහඩු ආදිය තැනීම පිණිස ද ඊයම් ඇන්ටිමනි මිශ්ර ලෝහ භාවිත කරනු ලබන ලෝහවල සමානුපාත කිහිපයක් මෙසේ ය :- | + | වාත්තු කිරිමේ පහසුව නිසා ප්රතිමා සහ විවිධ සැරසිලි භාණ්ඩ සැදීම පිණිස ද අච්චු ඊයම් භාවිත කරති. ඉපියාවන් සහිත සමහර සංගීත භාණ්ඩවල යතුරු සඳහා ද රසායනික කර්මාන්තවල දී කරාම පයිප්ප, තහඩු ආදිය තැනීම පිණිස ද ඊයම් ඇන්ටිමනි මිශ්ර ලෝහ භාවිත කරනු ලබන ලෝහවල සමානුපාත කිහිපයක් මෙසේ ය:- |
− | + | ඊයම් ඇන්ටිමනි ටින් තඹ | |
− | + | ටයිප් ලෝහය 60 ....30 ... 10 .... – | |
− | + | එම .... 70 ..... 18 ..... 10 ..... 2 | |
− | + | එම .... 77.5 ...... 16 ..... 6.5 ... – | |
− | + | ස්ටිරියොටයිප් | |
− | + | ලෝහය ... 85.7 ...... 14.3 - - | |
− | + | එම ..... 82.5 ...... 13 ..... 4.5 - | |
− | + | ලයිනොටයිප් | |
− | + | ලෝහය ... 84.5 ...... 13.5 ..... 2 ...... – | |
− | + | එම .... 82.5 ...... 13 ..... 5 ...... – | |
− | + | එම .... 85.5 ...... 11 ..... 3.5 .... – | |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්රවර්ගය:අ]] | [[ප්රවර්ගය:අ]] |
13:53, 12 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
මේ නමින් හැඳින්වෙනුයේ බෙහෙවින් ම අච්චු අකුරු සැදීම පිණිස භාවිත කරනු ලබන්නා වූ ද අවශ්යෙයන් ම ඇන්ටිමනි සහිත වූ ද ඊයම්වල මිශ්ර ලෝහයකි. එහි බොහෝ විට ටින් ද ඇතැම්විට තඹ ස්වල්පයක් ද තිබිමට පිළිවන.
ඇන්ටිමනි මිර්ශ වීම හේතු කොට පහසුවෙන් විලිනවනසුලු බව ද තද ගතියක් ද මිශ්ර ලෝහයෙහි ඇති වේ. එපමණක් නොව ඝන වන විට ප්රසාරණය විය හැකි බවක් ද ඇති වේ. මේ මිශ්ර ලෝහය අකුරු සැදීමේ දී ඉතා වැදගත් වනුයේ හ් හේතූන් නිසාය.
වාත්තු කිරිමේ පහසුව නිසා ප්රතිමා සහ විවිධ සැරසිලි භාණ්ඩ සැදීම පිණිස ද අච්චු ඊයම් භාවිත කරති. ඉපියාවන් සහිත සමහර සංගීත භාණ්ඩවල යතුරු සඳහා ද රසායනික කර්මාන්තවල දී කරාම පයිප්ප, තහඩු ආදිය තැනීම පිණිස ද ඊයම් ඇන්ටිමනි මිශ්ර ලෝහ භාවිත කරනු ලබන ලෝහවල සමානුපාත කිහිපයක් මෙසේ ය:-
ඊයම් ඇන්ටිමනි ටින් තඹ
ටයිප් ලෝහය 60 ....30 ... 10 .... –
එම .... 70 ..... 18 ..... 10 ..... 2
එම .... 77.5 ...... 16 ..... 6.5 ... –
ස්ටිරියොටයිප්
ලෝහය ... 85.7 ...... 14.3 - -
එම ..... 82.5 ...... 13 ..... 4.5 -
ලයිනොටයිප්
ලෝහය ... 84.5 ...... 13.5 ..... 2 ...... –
එම .... 82.5 ...... 13 ..... 5 ...... –
එම .... 85.5 ...... 11 ..... 3.5 .... –
(සංස්කරණය:1963)