"ආගොනෞටා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Argonauta). ශීර්ෂ පාදිකයන්ගේ (කෙපලොපොඩා බ.) ගණයකි. මධ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Argonauta). ශීර්ෂ පාදිකයන්ගේ ([[කෙපලොපොඩා]] බ.) ගණයකි. මධ්‍ය ධරණී සාගරයෙහි බහුල පත්‍ර නෞටිලසයා අයත් වන්නේ ද මේ ගණයටයි. පත්‍ර නෞටිලසයන්ගේ ගැහැනු සතුන්ට ඉතා ලක්ෂණ වූ ද සුදු පැහැති වූ ද තුනී බාහිර පිටකටුවක් ඇත. | + | [[ගොනුව:2-418.jpg|200px|right]](Argonauta). ශීර්ෂ පාදිකයන්ගේ ([[කෙපලොපොඩා]] බ.) ගණයකි. මධ්‍ය ධරණී සාගරයෙහි බහුල පත්‍ර නෞටිලසයා අයත් වන්නේ ද මේ ගණයටයි. පත්‍ර නෞටිලසයන්ගේ ගැහැනු සතුන්ට ඉතා ලක්ෂණ වූ ද සුදු පැහැති වූ ද තුනී බාහිර පිටකටුවක් ඇත. |
ඔරුවක හැඩය ඇති මේ පිටකටුව තනි කාමරයකින් යුක්තය. සතාගේ ශරීරයේ අවයව පිට කටුව සමග සම්බන්ධ වන්නේ නැත. බිත්තර දැමීම පිණිස භාජනයක් ලෙස ගැහැනු සතා මේ පිටකටුව පාවිච්චි කරයි. පිරිමි ආගොනෞටා ගැහැනු සතාට වඩා කුඩාය. ඌට පිටකටුවක් නැත. | ඔරුවක හැඩය ඇති මේ පිටකටුව තනි කාමරයකින් යුක්තය. සතාගේ ශරීරයේ අවයව පිට කටුව සමග සම්බන්ධ වන්නේ නැත. බිත්තර දැමීම පිණිස භාජනයක් ලෙස ගැහැනු සතා මේ පිටකටුව පාවිච්චි කරයි. පිරිමි ආගොනෞටා ගැහැනු සතාට වඩා කුඩාය. ඌට පිටකටුවක් නැත. | ||
11:53, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
(Argonauta). ශීර්ෂ පාදිකයන්ගේ (කෙපලොපොඩා බ.) ගණයකි. මධ්‍ය ධරණී සාගරයෙහි බහුල පත්‍ර නෞටිලසයා අයත් වන්නේ ද මේ ගණයටයි. පත්‍ර නෞටිලසයන්ගේ ගැහැනු සතුන්ට ඉතා ලක්ෂණ වූ ද සුදු පැහැති වූ ද තුනී බාහිර පිටකටුවක් ඇත.ඔරුවක හැඩය ඇති මේ පිටකටුව තනි කාමරයකින් යුක්තය. සතාගේ ශරීරයේ අවයව පිට කටුව සමග සම්බන්ධ වන්නේ නැත. බිත්තර දැමීම පිණිස භාජනයක් ලෙස ගැහැනු සතා මේ පිටකටුව පාවිච්චි කරයි. පිරිමි ආගොනෞටා ගැහැනු සතාට වඩා කුඩාය. ඌට පිටකටුවක් නැත.
මේ සතාගේ පිටකටුවේ හැඩය පුරාණ නැවත හැඩයට සමාන බැවින් මූට ආගොනෞටා යන නම ලැබී ඇත.
(සංස්කරණය: 1965)
