"ආඩ් වෘකයා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Aard-wolf). (ප්‍රොටෙලේස් ක්‍රිස්ටාටා]. වයිරම් සහිත කු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
(Aard-wolf). (ප්‍රොටෙලේස් ක්‍රිස්ටාටා]. වයිරම් සහිත කුඩා [[තරසකු]] (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්‍රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල වාසය කරයි.
+
[[ගොනුව:2-466.jpg|300px|left]](Aard-wolf). (ප්‍රොටෙලේස් ක්‍රිස්ටාටා]. වයිරම් සහිත කුඩා [[තරසකු]] (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්‍රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල වාසය කරයි.
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

14:07, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

2-466.jpg
(Aard-wolf). (ප්‍රොටෙලේස් ක්‍රිස්ටාටා]. වයිරම් සහිත කුඩා තරසකු (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්‍රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල වාසය කරයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආඩ්_වෘකයා&oldid=8386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි