"මිද්දෙනිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ කටුවන ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාශයේ පිහිටි ප්‍රසිද්ධ කඩපළකි. වලස්මුල්ල, වීරකැටිය, හුංගම හා පනාමුරේ හරහා ඇඹිලිපිටිය ස්ථානවලට මෙහි සිට මහාමාර්ග හතරක් විහිදේ.  
+
හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ කටුවන ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාසයේ පිහිටි ප්‍රසිද්ධ කඩපළකි. වලස්මුල්ල, වීරකැටිය, හුංගම හා පනාමුරේ හරහා ඇඹිලිපිටිය ස්ථානවලට මෙහි සිට මහාමාර්ග හතරක් විහිදේ.  
  
ගමක්, ග්‍රාමසේවක වසමක් හා ගම්සභාවක් මිද්දෙනිය නමින් ඇත. ගම්සභා කාර්යාලය, උපතැපැල් කන්තෝරුව, පොලිස් ස්ථානය, මහාවිiාලය, කනිෂ්ඨ විiාලය, රජයේ ගොවිපළ හා ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩල ගොවිපළ මෙහි ඇති පොදු ආයතනයි.
+
ගමක්, ග්‍රාමසේවක වසමක් හා ගම්සභාවක් මිද්දෙනිය නමින් ඇත. ගම්සභා කාර්යාලය, උපතැපැල් කන්තෝරුව, පොලිස් ස්ථානය, මහාවිද්‍යාලය, කනිෂ්ඨ විද්‍යාලය, රජයේ ගොවිපළ හා ප්‍රදේශීය සංවර්ධන මණ්ඩල ගොවිපළ මෙහි ඇති පොදු ආයතනයි.
  
මෙහි වැසියන්ගේ ප්‍රධාන රක්ෂාව ගොවිතැනයි. වී හා පොල් සුළු වශයෙන් ද හේන් ගොවිතැන ප්‍රධාන වශයෙන් ද මෙහි කෙරේ. කෙසෙල්, වට්ටක්කා, පුහුල් ආදිය ගැන ප්‍රසිද්ධ මෙහි පොළ සතියකට දින දෙකක් පැවැත්වේ.   
 
13:22, 12 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ කටුවන ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාසයේ පිහිටි ප්‍රසිද්ධ කඩපළකි. වලස්මුල්ල, වීරකැටිය, හුංගම හා පනාමුරේ හරහා ඇඹිලිපිටිය ස්ථානවලට මෙහි සිට මහාමාර්ග හතරක් විහිදේ.

ගමක්, ග්‍රාමසේවක වසමක් හා ගම්සභාවක් මිද්දෙනිය නමින් ඇත. ගම්සභා කාර්යාලය, උපතැපැල් කන්තෝරුව, පොලිස් ස්ථානය, මහාවිද්‍යාලය, කනිෂ්ඨ විද්‍යාලය, රජයේ ගොවිපළ හා ප්‍රදේශීය සංවර්ධන මණ්ඩල ගොවිපළ මෙහි ඇති පොදු ආයතනයි.

මෙහි වැසියන්ගේ ප්‍රධාන රක්ෂාව ගොවිතැනයි. වී හා පොල් සුළු වශයෙන් ද හේන් ගොවිතැන ප්‍රධාන වශයෙන් ද මෙහි කෙරේ. කෙසෙල්, වට්ටක්කා, පුහුල් ආදිය ගැන ප්‍රසිද්ධ මෙහි පොළ සතියකට දින දෙකක් පැවැත්වේ.

(කර්තෘ: සෝමපාල ජයවර්ධන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මිද්දෙනිය&oldid=5881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි