"ආන්ත්සියෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී මුහුදු කොල්ලකාරයන්ගේ බලගතු මධ්‍යස්ථානයක් ද විය. පසුකාලයේ දී නීරෝ රජු විසින් මෙහි වරාය දියුණු කරන ලදි. 9 වැනි 10 වැනි ශත වර්ෂවල දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ ආන්ත්සියෝ නගරය නැවත දියුණු වූයේ 17 වැනි ශත වර්ෂයේ දීය. නීරෝ රජුගේ ජන්ම භූමිය වූ ද පැරැණි ජනාවාසයක් වූ ද මෙය පුරාවිද්‍යාව අතින් වැදගත් නගරයකි. දෙවැනි ලෝකයුද්ධ සමයේ දී කැසීනෝහි ජර්මන් බලය බිඳීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදාවෝ මෙහි ගොඩබටහ. වර්තමාන ආන්ත්සියෝ වරාය මාළුතොටකි. එහි වෙරළ විනෝදකාමීන් අතිශයින් ප්‍රිය කරන ස්ථානයකි.
+
පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී මුහුදු කොල්ලකාරයන්ගේ බලගතු මධ්‍යස්ථානයක් ද විය. පසුකාලයේ දී නීරෝ රජු විසින් මෙහි වරාය දියුණු කරන ලදි. 9 වැනි 10 වැනි ශත වර්ෂවල දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ ආන්ත්සියෝ නගරය නැවත දියුණු වූයේ 17 වැනි ශත වර්ෂයේ දීය. නීරෝ රජුගේ ජන්ම භූමිය වූ ද පැරැණි ජනාවාසයක් වූ ද මෙය පුරාවිද්‍යාව අතින් වැදගත් නගරයකි. දෙවැනි ලෝකයුද්ධ සමයේ දී කැසීනෝහි ජර්මන් බලය බිඳීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදාවෝ මෙහි ගොඩබටහ. වර්තමාන ආන්ත්සියෝ වරාය මාළුතොටකි. එහි වෙරළ විනෝදකාමීන් අතිශයින් ප්‍රියකරන ස්ථානයකි.
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

10:01, 3 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

පුරාණයේ දී ඇන්ෂියම් නමින් හැඳින්වුණු ආන්ත්සියෝ රෝමයට සැතැපුම් 30ක් දකුණින් ඉතාලියේ මුහුදුබඩ පිහිටි කුඩා නගරයකි. වොල්සියානු ජාතිකයන් සතුව පැවති කාලයේ දී මුහුදු කොල්ලකාරයන්ගේ බලගතු මධ්‍යස්ථානයක් ද විය. පසුකාලයේ දී නීරෝ රජු විසින් මෙහි වරාය දියුණු කරන ලදි. 9 වැනි 10 වැනි ශත වර්ෂවල දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ ආන්ත්සියෝ නගරය නැවත දියුණු වූයේ 17 වැනි ශත වර්ෂයේ දීය. නීරෝ රජුගේ ජන්ම භූමිය වූ ද පැරැණි ජනාවාසයක් වූ ද මෙය පුරාවිද්‍යාව අතින් වැදගත් නගරයකි. දෙවැනි ලෝකයුද්ධ සමයේ දී කැසීනෝහි ජර්මන් බලය බිඳීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදාවෝ මෙහි ගොඩබටහ. වර්තමාන ආන්ත්සියෝ වරාය මාළුතොටකි. එහි වෙරළ විනෝදකාමීන් අතිශයින් ප්‍රියකරන ස්ථානයකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආන්ත්සියෝ&oldid=6292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි