"ඉරිබටයා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් | + | (තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ. |
| − | ඉරිබටයා | + | |
| + | ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: සත්ත්ව විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
10:27, 2 මැයි 2025 වන විට නවතම සංශෝධනය
(තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ.
ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)