"ඉබ්න් දුරයිද්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(837 - 934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්‍ය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (837 - 934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්‍යාඥයෙක් ද විය. | + | (837-934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්‍යාඥයෙක් ද විය. |
| − | බස්රාවේ උපන්, දකුණු අරාබි ගෝත්‍රයකට අයත් වූ මොහු 871 දී ඕමන් වෙත පලා ගියේය. ක්‍රි. ව. 883 දී ඉන් පර්සියාවට ගිය ඉබ්න් දුරයිද් 920 වන තුරු ම එහි ජීවත් වූයේය. | + | බස්රාවේ උපන්, දකුණු අරාබි ගෝත්‍රයකට අයත් වූ මොහු 871 දී ඕමන් වෙත පලා ගියේය. ක්‍රි.ව. 883 දී ඉන් පර්සියාවට ගිය ඉබ්න් දුරයිද් 920 වන තුරු ම එහි ජීවත් වූයේය. |
| − | ඉබ්න් දුරයිද්ගේ | + | ඉබ්න් දුරයිද්ගේ 'නිරුක්ති ග්‍රන්ථය' (කිතාබ් අල් ඉෂ්තිකාක්) නම් කෘතිය වූකලි අරාබි ගෝත්‍ර නාමයන්ගේ නිරුක්ති පිළිබඳව ලියැවුණකි. |
විශාල අරාබි ශබ්දකෝෂයක් ද මොහු විසින් කරන ලදි. | විශාල අරාබි ශබ්දකෝෂයක් ද මොහු විසින් කරන ලදි. | ||
| + | |||
| + | (සංස්කරණය: 1970) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: පුද්ගල චරිත - වාග්විද්‍යාඥයෝ]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: ඉ]] | ||
09:31, 5 මැයි 2025 වන විට නවතම සංශෝධනය
(837-934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්‍යාඥයෙක් ද විය.
බස්රාවේ උපන්, දකුණු අරාබි ගෝත්‍රයකට අයත් වූ මොහු 871 දී ඕමන් වෙත පලා ගියේය. ක්‍රි.ව. 883 දී ඉන් පර්සියාවට ගිය ඉබ්න් දුරයිද් 920 වන තුරු ම එහි ජීවත් වූයේය.
ඉබ්න් දුරයිද්ගේ 'නිරුක්ති ග්‍රන්ථය' (කිතාබ් අල් ඉෂ්තිකාක්) නම් කෘතිය වූකලි අරාබි ගෝත්‍ර නාමයන්ගේ නිරුක්ති පිළිබඳව ලියැවුණකි.
විශාල අරාබි ශබ්දකෝෂයක් ද මොහු විසින් කරන ලදි.
(සංස්කරණය: 1970)