"ඉරිබටයා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:4-212.jpg|200px|left]](තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ.
+
[[ගොනුව:4-212.jpg|300px|left]](තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ.
  
 
ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය.
 
ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය.

08:15, 13 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය

4-212.jpg
(තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ.

ඉරිබටයා අක්ටිනොප්ටෙරිගි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරිබටයා&oldid=9870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි