"අකාබනික රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රසායන විද්‍යාවේ අංශයක් වූ මෙයට ඇතුළත් වනුයේ ම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සුළු (Senasinghe විසින් අකාබනික රසායන විද්‍යාව. සිට අකාබනික රසායන විද්‍යාව වෙත පිටුව ගෙන යන ලදී)
(වෙනසක් නොමැත)

10:25, 8 ජූනි 2023 තෙක් සංශෝධනය

රසායන විද්‍යාවේ අංශයක් වූ මෙයට ඇතුළත් වනුයේ මූල ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයත් කාබන් හැර අනෙක් මූලද්‍රවයවල සංයෝග පිළිබඳ අධ්‍යයනයත්ය. කාබන් අන්තර්ගත වුව ද ඊට ඒසා වැදගත් තැනක් හිමි නොවන්නාවූ කාබන්වල ඔක්සයිඩ, ක්ලෝරයිඩ, සල්පයිඩ, ලෝහ කාබනේට, සයනජන් සහ කාබනික් අම්ලය වැනි සංයෝග ද මේ අධ්‍යයනයට විෂය වෙයි. රසායන විද්‍යාව බ. (සංස්කරණය:1963)