"අගා මිරාක් (16 වැනි ශතවර්ෂය)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
− | පර්සියානු ජාතික චිත්‍ර ශිල්පියකු වූ මෙතෙම බුඛාරා චිත්‍ර සම්ප්රදායයේ ආරම්භකයා විය. මෙතෙමේ සුලේඛනය (calligraphy), ලිපිරඤ්ජනය (manuscript illumination), කැටයම් කෙටීම ආදිය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. භිසාද්ගේ ශිෂ්‍යයකු වූ ම අලංකාර ලේඛනයන්ගෙන් සරසන ලදි. නිසාමි නමැති පර්සියානු කිවියාගේ කාව්‍ය පංචකය සංගෘහීත | + | පර්සියානු ජාතික චිත්‍ර ශිල්පියකු වූ මෙතෙම බුඛාරා චිත්‍ර සම්ප්රදායයේ ආරම්භකයා විය. මෙතෙමේ සුලේඛනය (calligraphy), ලිපිරඤ්ජනය (manuscript illumination), කැටයම් කෙටීම ආදිය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. භිසාද්ගේ ශිෂ්‍යයකු වූ ම අලංකාර ලේඛනයන්ගෙන් සරසන ලදි. නිසාමි නමැති පර්සියානු කිවියාගේ කාව්‍ය පංචකය සංගෘහීත "ඛම්සා අගා මිරාක් සිය ගුරුවරයාට දෙවැනි නොවන තරමේ සමතෙක් විය ([[භිසාද්]] බ.). මොහු විසින් හෙරාට්හි ගොඩනැඟිලි කිහිපයක්" නමැති ග්‍රන්ථය ද අගා මිරාක්ගේ සිතුවම්වලින් අලංකාර විය. රේඛාලංකාරයෙන් හා වර්ණාලංකාරයෙන් හෙබි අගා මිරාක්ගේ සිතුවම්වල අමුතු ලාලිත්‍යයක් හා උදාරත්වයක් පිළිබිඹු වේ. |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
16:23, 10 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
පර්සියානු ජාතික චිත්‍ර ශිල්පියකු වූ මෙතෙම බුඛාරා චිත්‍ර සම්ප්රදායයේ ආරම්භකයා විය. මෙතෙමේ සුලේඛනය (calligraphy), ලිපිරඤ්ජනය (manuscript illumination), කැටයම් කෙටීම ආදිය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. භිසාද්ගේ ශිෂ්‍යයකු වූ ම අලංකාර ලේඛනයන්ගෙන් සරසන ලදි. නිසාමි නමැති පර්සියානු කිවියාගේ කාව්‍ය පංචකය සංගෘහීත "ඛම්සා අගා මිරාක් සිය ගුරුවරයාට දෙවැනි නොවන තරමේ සමතෙක් විය (භිසාද් බ.). මොහු විසින් හෙරාට්හි ගොඩනැඟිලි කිහිපයක්" නමැති ග්‍රන්ථය ද අගා මිරාක්ගේ සිතුවම්වලින් අලංකාර විය. රේඛාලංකාරයෙන් හා වර්ණාලංකාරයෙන් හෙබි අගා මිරාක්ගේ සිතුවම්වල අමුතු ලාලිත්‍යයක් හා උදාරත්වයක් පිළිබිඹු වේ.
(සංස්කරණය:1963)