"අංගම්මන අදිකාරම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
3 පේළිය: 3 පේළිය:
 
අංගම්මන අදිකාරම්තුමා විසි වසක් එම ධුරය දරමින් බටුගෙදර නැවතී සිට සපරගමු දිසාව භාරව රාජ සේවය ක‍ළේය. එම කාලයේ දී ඔහු බඩුගෙදර [[අංගම්මන විහාරය]] (බ.) නම් වූ අලංකාර ‍ගල්ලෙන් විහාරයක් කැරැවීය.
 
අංගම්මන අදිකාරම්තුමා විසි වසක් එම ධුරය දරමින් බටුගෙදර නැවතී සිට සපරගමු දිසාව භාරව රාජ සේවය ක‍ළේය. එම කාලයේ දී ඔහු බඩුගෙදර [[අංගම්මන විහාරය]] (බ.) නම් වූ අලංකාර ‍ගල්ලෙන් විහාරයක් කැරැවීය.
  
 +
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

21:44, 7 ජූනි 2023 තෙක් සංශෝධනය

ගම්පොළ අසල මහවැලි ගංතෙරට නුදුරින් පිහිටි අංගම්මන නම් ගම වාසභූමි කොට ගත් වැදගත් පෙළපතක තරුණයෙක් දෙවෙනි රාජසිංහ රජු ඉදියෙහි දස්කම් දක්වා දිසාපති පදවියකට පත්ව, මහවාසලින් සම්මාන හා ගම්වර ද ලැබුවේය. ඔහුගේ පෙළපතින් පැවත ආවෙක් සෙංකඩගල නුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු අවදියේ දී මහ අදිකාරම් ධුරයට ද සපරගමුවේ දිසාපති පදවියට ද පත්කරනු ලැබීය. අංගම්මන අදිකාරම් නමින් ප්‍රසිද්ධ වූයේ හෙතෙමේය.

අංගම්මන අදිකාරම්තුමා විසි වසක් එම ධුරය දරමින් බටුගෙදර නැවතී සිට සපරගමු දිසාව භාරව රාජ සේවය ක‍ළේය. එම කාලයේ දී ඔහු බඩුගෙදර අංගම්මන විහාරය (බ.) නම් වූ අලංකාර ‍ගල්ලෙන් විහාරයක් කැරැවීය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගම්මන_අදිකාරම්&oldid=1618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි