"අඃ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | විසර්ගය වර්ණමාලායෙහි | + | විසර්ගය වර්ණමාලායෙහි සටහන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පදාන්තයට පැමිණි සකාර රේඵයන්ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය ([[අං-1]] බ.). |
− | (සංස්කරණය:1963) | + | (සංස්කරණය: 1963) |
− | [[ප්‍රවර්ගය:අ]] | + | |
+ | [[ප්‍රවර්ගය: අ]] |
13:07, 1 නොවැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
විසර්ගය වර්ණමාලායෙහි සටහන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පදාන්තයට පැමිණි සකාර රේඵයන්ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය (අං-1 බ.).
(සංස්කරණය: 1963)