"අංජිලාවා (අංචිලාවා)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
අංජිලා නාමයෙන් ගැනෙන්නේ කුඩා තෝර විශේෂ කීපයකි. කරදිය මත්ස්‍යයන් වන උන්ගේ හොම්බ උල්ය; ශරීරය මස් සහිතය, දිගය. ශරීරයෙහි පැහැදිලිව පෙනෙන අන්දමේ කොරළ ඉඳී නැත. අංජිලාවාගේ ශරීරයේ උඩුපැත්ත තද නිලට හුරුය; බඩවතත් දෑලත් රිදී පාටය. උඩුපැත්තෙහි ද යටිපැත්තෙහි ද කුඩා ‍‍කොටස් බවට කැඩුණු කොට වරල් පේළි දෙකක් ශරීරයේ මැද හරියේ සිට වලිගය දක්වා විහිදී තිබේ.
+
[[ගොනුව:15.jpg|400px|right]]අංජිලා නාමයෙන් ගැනෙන්නේ කුඩා තෝර විශේෂ කීපයකි. කරදිය මත්ස්‍යයන් වන උන්ගේ හොම්බ උල් ය; ශරීරය මස් සහිත ය, දිග ය. ශරීරයෙහි පැහැදිලිව පෙනෙන අන්දමේ කොරළ ඉඳී නැත. අංජිලාවාගේ ශරීරයේ උඩුපැත්ත තද නිලට හුරු ය; බඩවතත් දෑලත් රිදී පාට ය. උඩුපැත්තෙහි ද යටිපැත්තෙහි ද කුඩා ‍‍කොටස් බවට කැඩුණු කොට වරල් පේළි දෙකක් ශරීරයේ මැද හරියේ සිට වලිගය දක්වා විහිදී තිබේ.
[[ගොනුව:15.jpg|500px|left]]
 
අංජිලාවා ස්කොම්බෙරොමෝරුස් (Scomberomorus) ගණයට අයත්ය. අහින් තෝරා බඹර තෝරා නමින් ද ප්‍රසිද්ධ විශාල ම අංජිලාවා (ස්කොම්බෙරොමෝරුස් කොමෙර්සොනි - S. commersoni) දිගින් අඩි 3ක් ද බරින් රාත්තල් 30ක් ද පමණ වන තෙක් වැඩේ. උගේ උඩුවරලේ ඉදිරිපස කෙළවර කළුය; අනෙක් වරල් නිලට හුරුය. උගේ මස් ඉතා රසවත්ය. මැරුණායින් පසු මේ අංජිලාවාගේ දෑළෙහි, විශේෂයෙන් ම යටිපැත්තෙහි, හරස් අතට විහිදෙන කළු වයිරම් රාශියක් මතු වේ.  
 
  
ස්. ගුටාටුස් (S. Guttatus) නමැති අංජිලාවා පේළි තුනකට පිහිටි රවුම් පුල්ලි සහිත අඩි දෙකක් පමණ දිග මත්ස්‍යයෙකි. ඌ එපමණ සුලභ නැත. පේළි හතරකට පිහිටි දික් අතට වැටුණු කහ පාටට හුරු වයිරම් සහිත වූ අංජිලාවෙක් (ස්. ඉන්ටරුප්ටුස් - S. interruptus) ද ලංකාව අවට ඇත. මේ අංජිලාවා මැරුණු විට අළු පාට වන්නේය. ලංකාවෙහි ඒ ඒ ප්‍රදේශවල අංජිලාවාට අළු තෝරා, ගෑනු තෝරා, සෙක්කල් තෝරා, අරුමහ, හරුමස් තෝරා යන නම් ද යට සඳහන් නම්වලට අමතරව භාවිත කරති. ඇතැමුන් විසින් අංජිලාවෝ සිබියුම් (Cybium) හා ඉන්ඩොසිබියුම් (Indocybium) ගණවලට ඇතුළත් කරනු  ලැබෙති.  
+
අංජිලාවා ස්කොම්බෙරොමෝරුස් (Scomberomorus) ගණයට අයත් ය. අහින් තෝරා බඹර තෝරා නමින් ද ප්‍රසිද්ධ විශාල ම අංජිලාවා (ස්කොම්බෙරොමෝරුස් කොමෙර්සොනි - S. commersoni) දිගින් අඩි 3ක් ද බරින් රාත්තල් 30ක් ද පමණ වන තෙක් වැඩේ. උගේ උඩුවරලේ ඉදිරිපස කෙළවර කළු ය; අනෙක් වරල් නිලට හුරු . උගේ මස් ඉතා රසවත් ය. මැරුණායින් පසු මේ අංජිලාවාගේ දෑළෙහි, විශේෂයෙන් ම යටිපැත්තෙහි, හරස් අතට විහිදෙන කළු වයිරම් රාශියක් මතු වේ.  
  
(සංස්කරණය:1963)
+
ස්. ගුටාටුස් (S. Guttatus) නමැති අංජිලාවා පේළි තුනකට පිහිටි රවුම් පුල්ලි සහිත අඩි දෙකක් පමණ දිග මත්ස්‍යයෙකි. ඌ එපමණ සුලභ නැත. පේළි හතරකට පිහිටි දික් අතට වැටුණු කහ පාටට හුරු වයිරම් සහිත වූ අංජිලාවෙක් (ස්. ඉන්ටරුප්ටුස් - S. interruptus) ද ලංකාව අවට ඇත. මේ අංජිලාවා මැරුණු විට අළු පාට වන්නේ ය. ලංකාවෙහි ඒ ඒ ප්‍රදේශවල අංජිලාවාට අළු තෝරා, ගෑනු තෝරා, සෙක්කල් තෝරා, අරුමහ, හරුමස් තෝරා යන නම් ද යට සඳහන් නම්වලට අමතර ව භාවිත කරති. ඇතැමුන් විසින් අංජිලාවෝ සීබියුම් (Cybium) හා ඉන්ඩොසීබියුම් (Indocybium) ගණවල ඇතුළත් කරනු ලැබෙති.
[[ප්‍රවර්ගය:අ]]
+
 
 +
(සංස්කරණය: 1963)
 +
 
 +
[[ප්‍රවර්ගය: අ]]

15:05, 20 ඔක්තෝබර් 2023 තෙක් සංශෝධනය

15.jpg
අංජිලා නාමයෙන් ගැනෙන්නේ කුඩා තෝර විශේෂ කීපයකි. කරදිය මත්ස්‍යයන් වන උන්ගේ හොම්බ උල් ය; ශරීරය මස් සහිත ය, දිග ය. ශරීරයෙහි පැහැදිලිව පෙනෙන අන්දමේ කොරළ ඉඳී නැත. අංජිලාවාගේ ශරීරයේ උඩුපැත්ත තද නිලට හුරු ය; බඩවතත් දෑලත් රිදී පාට ය. උඩුපැත්තෙහි ද යටිපැත්තෙහි ද කුඩා ‍‍කොටස් බවට කැඩුණු කොට වරල් පේළි දෙකක් ශරීරයේ මැද හරියේ සිට වලිගය දක්වා විහිදී තිබේ.

අංජිලාවා ස්කොම්බෙරොමෝරුස් (Scomberomorus) ගණයට අයත් ය. අහින් තෝරා බඹර තෝරා නමින් ද ප්‍රසිද්ධ විශාල ම අංජිලාවා (ස්කොම්බෙරොමෝරුස් කොමෙර්සොනි - S. commersoni) දිගින් අඩි 3ක් ද බරින් රාත්තල් 30ක් ද පමණ වන තෙක් වැඩේ. උගේ උඩුවරලේ ඉදිරිපස කෙළවර කළු ය; අනෙක් වරල් නිලට හුරු ය. උගේ මස් ඉතා රසවත් ය. මැරුණායින් පසු මේ අංජිලාවාගේ දෑළෙහි, විශේෂයෙන් ම යටිපැත්තෙහි, හරස් අතට විහිදෙන කළු වයිරම් රාශියක් මතු වේ.

ස්. ගුටාටුස් (S. Guttatus) නමැති අංජිලාවා පේළි තුනකට පිහිටි රවුම් පුල්ලි සහිත අඩි දෙකක් පමණ දිග මත්ස්‍යයෙකි. ඌ එපමණ සුලභ නැත. පේළි හතරකට පිහිටි දික් අතට වැටුණු කහ පාටට හුරු වයිරම් සහිත වූ අංජිලාවෙක් (ස්. ඉන්ටරුප්ටුස් - S. interruptus) ද ලංකාව අවට ඇත. මේ අංජිලාවා මැරුණු විට අළු පාට වන්නේ ය. ලංකාවෙහි ඒ ඒ ප්‍රදේශවල අංජිලාවාට අළු තෝරා, ගෑනු තෝරා, සෙක්කල් තෝරා, අරුමහ, හරුමස් තෝරා යන නම් ද යට සඳහන් නම්වලට අමතර ව භාවිත කරති. ඇතැමුන් විසින් අංජිලාවෝ සීබියුම් (Cybium) හා ඉන්ඩොසීබියුම් (Indocybium) ගණවල ඇතුළත් කරනු ලැබෙති.

(සංස්කරණය: 1963)