"අල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උද්භිද විද්‍යාවෙහි රෛසෝම, ආකන්ද, බල්බ, කෝම යනා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
2 පේළිය: | 2 පේළිය: | ||
ලංකාවේ දක්නා ලැබෙන අලවර්ග රාශියක් පහත සඳහන් කවි දෙකෙහි ඇතුළත් වේ. | ලංකාවේ දක්නා ලැබෙන අලවර්ග රාශියක් පහත සඳහන් කවි දෙකෙහි ඇතුළත් වේ. | ||
− | :::::හිඟුරල බතල මඤඤ්ඤොක්කා ජාව | + | :::::හිඟුරල බතල මඤඤ්ඤොක්කා ජාව අල |
− | :::::කුකුළල උඩල හිරිතල තුන්මාස | + | :::::කුකුළල උඩල හිරිතල තුන්මාස අල |
− | :::::කටුවල රටල වැල්ලල රසැති ඉනි | + | :::::කටුවල රටල වැල්ලල රසැති ඉනි අල |
− | :::::හබරල කඳල කොඬලුත් කදිම කිරි | + | :::::හබරල කඳල කොඬලුත් කදිම කිරි අල |
− | :::::ගෝ නල බෝම රසවත් රුවැති හින්න | + | :::::ගෝ නල බෝම රසවත් රුවැති හින්න ල |
− | :::::ය කු ට සිවි අල ද නට්ටල සහ කිද | + | :::::ය කු ට සිවි අල ද නට්ටල සහ කිද ල |
− | :::::ඔ ළු අල කිඩාරන් අල රතල ජඹුර | + | :::::ඔ ළු අල කිඩාරන් අල රතල ජඹුර ල |
− | :::::මෙකී අල ඇතිවිය සිහළ මිහිත | + | :::::මෙකී අල ඇතිවිය සිහළ මිහිත ල |
මේ අල වර්ග අතුරෙන් මඤ්ඤොක්කා, බතල, ඉන්නල, වැල් අල, ගහල, [[අර්තාපල්]] (බ.) හිඟුරල හා හුලංකීරිය මෙරට වැඩි වශයෙන් වවනු ලබන අල වර්ග කීපයකි. | මේ අල වර්ග අතුරෙන් මඤ්ඤොක්කා, බතල, ඉන්නල, වැල් අල, ගහල, [[අර්තාපල්]] (බ.) හිඟුරල හා හුලංකීරිය මෙරට වැඩි වශයෙන් වවනු ලබන අල වර්ග කීපයකි. | ||
− | මඤ්ඤොක්කා: මුහුදු මට්ටමේ සිට අඩි | + | |
− | මඤ්ඤොක්කා කඳේ පහළ කොටසෙන් අඟල් 9ක් පමණ දිග දඬු කැබලි කපා අඩි 3ක් පරතරය සිටින සේ පිළියෙල කරගත් වළවල කෙළින් හෝ ඇළයට අඟල් 6ක් පමණ යටකර සිටු වනු ලැබේ. තෙත් කලාපයේ මඤ්ඤොක්කා සිටු වනු ලබන්නේ මාර්තු සිට නොවැම්බර් දක්වාය. වියළි කලාපයේ සිටුවිය යුත්තේ මහ මෝඝමේය. ජලය ලබා ගත හැකි නම් කුමන මාසයක වුවත් සිටුවිය හැකිය. සිටුවා මාස 5ක් හෝ 6ක් ගත වූ කල අල හාරා ගත හැක. සමහර මඤ්ඤොක්කා ප්රභේදවල අල මාස | + | == මඤ්ඤොක්කා: == |
+ | මුහුදු මට්ටමේ සිට අඩි 2500ක් පමණ දක්වා ප්‍රදේශයන්හි මඤ්ඤොක්කා වැවිය හැකිය. තද බොරලු පස හැරුණු විට හොඳින් දිය බැස යන ඕනෑ ම පසක් මේ ශාකයට යෝග්‍යය. තවද මේ ශාකය නියඟට ඔරොත්තු දෙන සුලුය. සිටුවීමෙන් පසු වැඩි සාත්තුවක් ඕනෑ නැත. මඤ්ඤොක්කා ප්‍රභේද කිහිපයක් ලංකාවේ වචනු ලැබේ. සිඤ්ඤොක්කා අළු මඤ්ඤොක්කා, කොස් මඤ්ඤොක්කා, කහ මඤ්ඤොක්කා, සහ තුන්මස් සිඤ්ඤොක්කා ඉන් සමහරකි. | ||
+ | |||
+ | මඤ්ඤොක්කා කඳේ පහළ කොටසෙන් අඟල් 9ක් පමණ දිග දඬු කැබලි කපා අඩි 3ක් පරතරය සිටින සේ පිළියෙල කරගත් වළවල කෙළින් හෝ ඇළයට අඟල් 6ක් පමණ යටකර සිටු වනු ලැබේ. තෙත් කලාපයේ මඤ්ඤොක්කා සිටු වනු ලබන්නේ මාර්තු සිට නොවැම්බර් දක්වාය. වියළි කලාපයේ සිටුවිය යුත්තේ මහ මෝඝමේය. ජලය ලබා ගත හැකි නම් කුමන මාසයක වුවත් සිටුවිය හැකිය. සිටුවා මාස 5ක් හෝ 6ක් ගත වූ කල අල හාරා ගත හැක. සමහර මඤ්ඤොක්කා ප්රභේදවල අල මාස 3½කින් පමණ ඉදිරිය හැකියා එක් පඳුරකින් ලබාගත හැකි සාමාන්‍ය අල ප්‍රමාණය රාත්තල් 5ක් පමණය. අක්කරයකින් ටොන් 10ක් පමණ ලබා ගත හැකිය. උදුරා දින දෙකක් හෝ තුනක් ගත වීමට පෙර අල ප්‍රයෝජනයට ගත යුතුය. ඊට වඩා පමා වුවහොත් අල විෂ විය හැකිය. තුවාළ වූ හෝ පාට වෙනස් වූ අල ආහාර සඳහා නොගත යුතුය. | ||
+ | |||
මඤ්ඤොක්කා විෂවීමෙන් මරණය පවා සිදු විය හැකිය. | මඤ්ඤොක්කා විෂවීමෙන් මරණය පවා සිදු විය හැකිය. | ||
− | බතල : ඉතා කදිම ආහාර වර්ගයකි. මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ උස් ප්‍රදේශ දක්වා මෙම ශාකය වැවේ. හොඳින් දිය බස්නාසුලු බුරුල් පසක් බතලවලට සුදුසුය. බතල වැවීමට අවශ්‍ය කඳු අඩි 1½ පමණ උසට පිළියෙල කරගතයුතුය. කඳු දෙකක මුදුන් අතර පරතරය අඩි තුනක් විය යුතුය. කිරිබදු බතල, රතු බතල, කහ බතල, කැවුන් බතල හා | + | |
+ | == බතල: == | ||
+ | ඉතා කදිම ආහාර වර්ගයකි. මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ උස් ප්‍රදේශ දක්වා මෙම ශාකය වැවේ. හොඳින් දිය බස්නාසුලු බුරුල් පසක් බතලවලට සුදුසුය. බතල වැවීමට අවශ්‍ය කඳු අඩි 1½ පමණ උසට පිළියෙල කරගතයුතුය. කඳු දෙකක මුදුන් අතර පරතරය අඩි තුනක් විය යුතුය. කිරිබදු බතල, රතු බතල, කහ බතල, කැවුන් බතල හා 'පෝටෝ රිකෝ' යනාදිය බතල ප්‍රභේදවලින් සමහරකි. | ||
+ | |||
අඟල් 10ක් පමණ දික් වූ වැල් කැබලි පස් කඳු උඩ සිටු වනු ලැබේ. සිටුවීම සඳහා ළපටි වැල් කැබලි පාවිච්චි කළහොත් ඉක්මනින් වැඩේ. ලැබෙන අස්වැන්න ද අධික වේ. වැලේ මුලට ආසන්න කොටස් සිටුවීමට නුසුදුසුය. වැල් කැබලි-වල පහත කොළ සහ නටු කඩා දමා ගැට දෙකක් පමණ පසට යටවන පරිදි ඒවා මඳක් ඇළයට අඟල් සතරක් පමණ යටකර සිටු වනු ලැබේ. සිටු වනු ලබන වැල් කැබලි දෙකක් අතර පරතරය අඩියක් පමණ විය යුතුය. බිම පුරා වැල් වැඩෙන කල ඒවා වරින්වර කඳු මුදුන්වලට හැර වීමෙන් අල මහත්ව වැඩේ. | අඟල් 10ක් පමණ දික් වූ වැල් කැබලි පස් කඳු උඩ සිටු වනු ලැබේ. සිටුවීම සඳහා ළපටි වැල් කැබලි පාවිච්චි කළහොත් ඉක්මනින් වැඩේ. ලැබෙන අස්වැන්න ද අධික වේ. වැලේ මුලට ආසන්න කොටස් සිටුවීමට නුසුදුසුය. වැල් කැබලි-වල පහත කොළ සහ නටු කඩා දමා ගැට දෙකක් පමණ පසට යටවන පරිදි ඒවා මඳක් ඇළයට අඟල් සතරක් පමණ යටකර සිටු වනු ලැබේ. සිටු වනු ලබන වැල් කැබලි දෙකක් අතර පරතරය අඩියක් පමණ විය යුතුය. බිම පුරා වැල් වැඩෙන කල ඒවා වරින්වර කඳු මුදුන්වලට හැර වීමෙන් අල මහත්ව වැඩේ. | ||
+ | |||
මාස සතරකින් හෝ පහකින් පමණ බතල හාරා ගත හැකිය. වැල්වල කොළ කහපාට වන විට අල ඉදිරීමට සුදුසුය. අක්කරයකින් ලැබෙන සාමාන්‍ය අල ප්‍රමාණය ටොන් පහක් පමණ වේ. වාතාශ්‍රය හොඳින් ඇති ස්ථානයක බතල ගබඩා කළයුතුය. කහබතල ප්‍රෝ-විටමින් A අතින් පොහොසත් නිසා වෙනත් වර්ගවලට වඩා හොඳය. | මාස සතරකින් හෝ පහකින් පමණ බතල හාරා ගත හැකිය. වැල්වල කොළ කහපාට වන විට අල ඉදිරීමට සුදුසුය. අක්කරයකින් ලැබෙන සාමාන්‍ය අල ප්‍රමාණය ටොන් පහක් පමණ වේ. වාතාශ්‍රය හොඳින් ඇති ස්ථානයක බතල ගබඩා කළයුතුය. කහබතල ප්‍රෝ-විටමින් A අතින් පොහොසත් නිසා වෙනත් වර්ගවලට වඩා හොඳය. | ||
− | වැල් අල : මේවායේ මුල් නොයෙක් ගස්වල හෝ ධාරකවල එතී වැඩේ. වැල් අල කිහිපයක් ලංකාවේ වගාකරනු ලැබේ. කිරි කොඩොල්, කුකුළල, ජාවාල, හිඟුරල, රාජා අල, උඩල, ඇඟිලි අල යන මේවා බොහෝ දෙනා දන්නා වැල් අල වර්ගය. වැල් අල වගාව සඳහා හේවාගම් කෝරළය හා යාපනය ඉතා ප්‍රසිද්ධයි. ප්‍රරෝහවල වර්ණයෙන් හා ප්‍රමාණයෙන් ද අලවල වර්ණයෙන් හා හැඩයෙන් ද නොයෙක් වැල් අල ප්‍රභේද අඳුනා ගත යුතුය අලවල අභ්‍යන්තරය රතුපාට, දම්පාට හෝ සුදුපාට විය හැකිය. වැල් අල බොහොමයක වායව ආකන්ද (කොඩොල්) සෑදේ. උඩල වැල්වල වායව ආකන්ද ආහාර පිණිස ගනු ලැබේ. | + | |
+ | == වැල් අල: == | ||
+ | මේවායේ මුල් නොයෙක් ගස්වල හෝ ධාරකවල එතී වැඩේ. වැල් අල කිහිපයක් ලංකාවේ වගාකරනු ලැබේ. කිරි කොඩොල්, කුකුළල, ජාවාල, හිඟුරල, රාජා අල, උඩල, ඇඟිලි අල යන මේවා බොහෝ දෙනා දන්නා වැල් අල වර්ගය. වැල් අල වගාව සඳහා හේවාගම් කෝරළය හා යාපනය ඉතා ප්‍රසිද්ධයි. ප්‍රරෝහවල වර්ණයෙන් හා ප්‍රමාණයෙන් ද අලවල වර්ණයෙන් හා හැඩයෙන් ද නොයෙක් වැල් අල ප්‍රභේද අඳුනා ගත යුතුය අලවල අභ්‍යන්තරය රතුපාට, දම්පාට හෝ සුදුපාට විය හැකිය. වැල් අල බොහොමයක වායව ආකන්ද (කොඩොල්) සෑදේ. උඩල වැල්වල වායව ආකන්ද ආහාර පිණිස ගනු ලැබේ. | ||
+ | |||
පහසුවෙන් දිය බැස යන බුරුල් පසක් වැල් අල වගාව සඳහා ඉතා යෝල්යය. දිග, පළල හා ගැඹුර අඩි දෙකක් බැගින් සිටින සේ අඩි තුනෙන් තුනට කපා ගත් වළවල හෝ පළල සහ ගැඹුර අඩි දෙකක් බැගින් සිටින සේ කපා පිළියෙල කර ගත් අගල්වල හෝ අල කැබලි සිටුවනු ලැබේ. මේ වළක හෝ අගළක හෝ කොම්පෝස්ට් පෝර හෝ දිරූ ගොම පෝර හෝ දමා පස් සමඟ කලවම් කර මාසයක් පමණ ගත වූ පසු අල කැබලි සිටුවිය යුතුය. අල කැබලි සිටුවීමට ඉතා යෝග්‍ය කාලසීමාව නම් මාර්තු සිට මැයි දක්වාය. වියළි කලාපයේ මේ අල වගා කිරීමට හැක්කේ ජල සම්පාදනයක් ඇති ස්ථාන වල පමණකි. | පහසුවෙන් දිය බැස යන බුරුල් පසක් වැල් අල වගාව සඳහා ඉතා යෝල්යය. දිග, පළල හා ගැඹුර අඩි දෙකක් බැගින් සිටින සේ අඩි තුනෙන් තුනට කපා ගත් වළවල හෝ පළල සහ ගැඹුර අඩි දෙකක් බැගින් සිටින සේ කපා පිළියෙල කර ගත් අගල්වල හෝ අල කැබලි සිටුවනු ලැබේ. මේ වළක හෝ අගළක හෝ කොම්පෝස්ට් පෝර හෝ දිරූ ගොම පෝර හෝ දමා පස් සමඟ කලවම් කර මාසයක් පමණ ගත වූ පසු අල කැබලි සිටුවිය යුතුය. අල කැබලි සිටුවීමට ඉතා යෝග්‍ය කාලසීමාව නම් මාර්තු සිට මැයි දක්වාය. වියළි කලාපයේ මේ අල වගා කිරීමට හැක්කේ ජල සම්පාදනයක් ඇති ස්ථාන වල පමණකි. | ||
− | සිටුවීම සඳහා රාත්තල් ½ | + | |
− | ඉන්නල හෙවත් රටල:මෙය තෙත් කලාපයේ වගාවකි. බුරුල් සාරවත් පස් සහිත මුහුදු බඩ ප්‍රදේශවල ඉන්නල වැවේ. මෙම අල වර්ගය කුඩාය. | + | සිටුවීම සඳහා රාත්තල් ½ පමණ කැබලිවලට අල කපා කැපුම් පැත්තේ අළු තවරා එම කැබලි වාතාශ්‍රය ඇති සිසිල් කාමරයක තැන්පත් කරනු ලැබේ. අංකුර ඇදෙන කල කැපුම් පැත්ත උඩට සිටින සේ අඟල් 4ක් පමණ ගැඹුරට සිටුවනු ලැබේ. අඩියක් පමණ උසට වැල් වැඩුණු පසු ඒවා නැඟීයාමට ආධරක වශයෙන් අඩි 12ක් පමණ උස් වූ උණ ලී හෝ කොවුල්, ඉනි වැනි ශක්තිමත් කණු සපයනු ලැබේ. මාස 9ක් හෝ 10ක් ගතවන විට අල ඉදිරිය හැකිය. ඒ අවස්ථාව පැමිණෙන විට වැල මැරී යාමට පටන් ගනී. අල රාත්තල් 6ත් 15ත් අතර ප්‍රමාණයක් එක වැලකින් ලැබේ. සමහර වැල් අල වර්ගවලින් සාමාන්‍යයෙන් අක්කරයකින් ලැබෙන අල ප්‍රමාණය ටොන් 8ත් 10ත් අතරය. |
+ | |||
+ | == ඉන්නල හෙවත් රටල: == | ||
+ | මෙය තෙත් කලාපයේ වගාවකි. බුරුල් සාරවත් පස් සහිත මුහුදු බඩ ප්‍රදේශවල ඉන්නල වැවේ. මෙම අල වර්ගය කුඩාය. | ||
+ | |||
කොම්පෝස්ට් පෝර හෝ දිරූ ගොම යොදා ඉන්නල සිටුවීමට පස පිළියෙල කර ගනු ලැබේ. සිටුවීම සඳහා ගනු ලබන්නේ දඬු කැබලිය. මේ කැබලි ලබා ගන්නේ අල ඉන්දවීමෙන් ලබා ගන්නා වැල්වලිනි. පිළියෙල කරගත් පාත්තිවල හෝ කඳුවල අඟල් 9ක් පමණ පරතරය ඇතිව දඬු කැබලි සෘජුව හෝ වලයාකාරව සිටවනු ලැබේ. දඬු කැබලි වලයාකාරව සිටුවූ විට වැඩි අස්වැන්නක් ලැබෙන බව අත්හදාබැලීම් මගින් දැන ගෙන තිබේ. මාර්තු මාසයේ දඬු කැබලි සිටුවා දෙසැම්බර්, ජනවාරි වන විට අස්වැන්න ලබා ගනිත්. | කොම්පෝස්ට් පෝර හෝ දිරූ ගොම යොදා ඉන්නල සිටුවීමට පස පිළියෙල කර ගනු ලැබේ. සිටුවීම සඳහා ගනු ලබන්නේ දඬු කැබලිය. මේ කැබලි ලබා ගන්නේ අල ඉන්දවීමෙන් ලබා ගන්නා වැල්වලිනි. පිළියෙල කරගත් පාත්තිවල හෝ කඳුවල අඟල් 9ක් පමණ පරතරය ඇතිව දඬු කැබලි සෘජුව හෝ වලයාකාරව සිටවනු ලැබේ. දඬු කැබලි වලයාකාරව සිටුවූ විට වැඩි අස්වැන්නක් ලැබෙන බව අත්හදාබැලීම් මගින් දැන ගෙන තිබේ. මාර්තු මාසයේ දඬු කැබලි සිටුවා දෙසැම්බර්, ජනවාරි වන විට අස්වැන්න ලබා ගනිත්. | ||
− | ගහල : ලංකාවේ සාමාන්‍යයෙන් ගහල වචනු ලබන්නේ තෙත් කලාපයේය. පිසනු ලැබූ විට සමහර ගහල අලවල සෙවෙල් ගතියක් ඇත. එහෙත් සමහර අල තදය. දෙහි අල, සෙවෙල් අල, හබරල, තුන්මස් අල යනාදිය කොලොකේසියා එස්කුලෙන් ටා විශේෂයෙහි ප්‍රභේද කීපයකි. කිරි අල හෙවත් රට අල සන්තොසොමා සගිටිෆෝලියුම් විශේෂයකි. | + | |
+ | == ගහල: == | ||
+ | ලංකාවේ සාමාන්‍යයෙන් ගහල වචනු ලබන්නේ තෙත් කලාපයේය. පිසනු ලැබූ විට සමහර ගහල අලවල සෙවෙල් ගතියක් ඇත. එහෙත් සමහර අල තදය. දෙහි අල, සෙවෙල් අල, හබරල, තුන්මස් අල යනාදිය කොලොකේසියා එස්කුලෙන් ටා විශේෂයෙහි ප්‍රභේද කීපයකි. කිරි අල හෙවත් රට අල සන්තොසොමා සගිටිෆෝලියුම් විශේෂයකි. | ||
+ | |||
ගහල හොඳින් වැවෙන්නේ තෙත් මැටි පසේය. පිළියෙල කරගත් වළවල ප්‍රධාන කෝමය කොළ හා නටු ඉවත් කර සිටු වනු ලැබේ. වළවල් දෙකක් අතර පරතරය අඩි දෙකක් පමණය. මාස 6ක් හෝ ඊට වැඩි ගණනක් ගත වූ පසු අල ලබා ගත හැකිය. | ගහල හොඳින් වැවෙන්නේ තෙත් මැටි පසේය. පිළියෙල කරගත් වළවල ප්‍රධාන කෝමය කොළ හා නටු ඉවත් කර සිටු වනු ලැබේ. වළවල් දෙකක් අතර පරතරය අඩි දෙකක් පමණය. මාස 6ක් හෝ ඊට වැඩි ගණනක් ගත වූ පසු අල ලබා ගත හැකිය. | ||
− | හුළංකීරිය : මේ ශාකය තෙත් කලාපයේ සුළු බෝගයක් වශයෙන් වවනු ලැබේ. පහසුවෙන් දිය බැස යන බුරුල් පස මේ බෝග වර්ගයට සුදුසුය. පසෙහි අඟල් 6ක් පමණ ගැඹුරට හුළංකීරිය මොටියන් පේළි වශයෙන් සිටුවනු ලැබේ. පැළ දෙකක් අතර පරතරය අඩියකුත්, පේළි දෙකක් අතර පරතරය අඩි දෙකකුත් විය යුතුය. මල් සෑදෙන විට ඒ මල් කඩා ඉවත් කරනු ලැබේ. මාස අටකින් පසු අල හාරා ගත හැකිය. | + | |
− | හුළංකීරිය ශාකයේ භූගත කඳන්වලින් (අල වලින්) අරලුප්පිටි (බ.) සාදා ගනු ලැබේ. අල කෑමට ද ගනු ලැබේ. | + | == හුළංකීරිය: == |
− | කිඩාරන් : ලංකාවේ තෙත් ප්‍රදේශයේ හා යාපනයේ ගෙවතුවල කිඩාරන් වවනු ලැබේ. අවුරුදු කිහිපයක් නොඋදුරා තිබුණු විට කිඩාරන් අලය ඉතා විශාල වේ. ශාකයේ වායව කොටස් මැරුණු විට අල හාරා ගත හැකිය. එහෙත් අවුරුදු දෙකක් හෝ තුනක් ගත වුවහොත් වැඩි අස්වැන්නක් ලැබේ. | + | මේ ශාකය තෙත් කලාපයේ සුළු බෝගයක් වශයෙන් වවනු ලැබේ. පහසුවෙන් දිය බැස යන බුරුල් පස මේ බෝග වර්ගයට සුදුසුය. පසෙහි අඟල් 6ක් පමණ ගැඹුරට හුළංකීරිය මොටියන් පේළි වශයෙන් සිටුවනු ලැබේ. පැළ දෙකක් අතර පරතරය අඩියකුත්, පේළි දෙකක් අතර පරතරය අඩි දෙකකුත් විය යුතුය. මල් සෑදෙන විට ඒ මල් කඩා ඉවත් කරනු ලැබේ. මාස අටකින් පසු අල හාරා ගත හැකිය. |
− | ආටිචෝක් : උඩ පාත දෙරටෙහි ම තෙත් ප්‍රදේශයේ ගෙවතුවල ආටිචෝක් වවනු ලැබේ. නොයෙක් | + | හුළංකීරිය ශාකයේ භූගත කඳන්වලින් (අල වලින්) [[අරලුප්පිටි]] (බ.) සාදා ගනු ලැබේ. අල කෑමට ද ගනු ලැබේ. |
− | පස් වර්ගවල ආටිචෝක් වැවිය හැකිය. එහෙත් මේ ශාකයට ඉතා සුදුසු වන්නේ පහසුවෙන් දිය බැස යන වැලි මිශ්‍ර ලෝම් පසය. අල සිටුවනු ලබන්නේ වර්ෂා කාලයේය. මාස තුනකින් පසු අස්වැන්න ලබා ගත හැකිය. | + | |
− | (කඳ හා විකරණ වූ කඳන්; මුල හා විකරණ වූ මුල් බ.) | + | == කිඩාරන්: == |
+ | ලංකාවේ තෙත් ප්‍රදේශයේ හා යාපනයේ ගෙවතුවල කිඩාරන් වවනු ලැබේ. අවුරුදු කිහිපයක් නොඋදුරා තිබුණු විට කිඩාරන් අලය ඉතා විශාල වේ. ශාකයේ වායව කොටස් මැරුණු විට අල හාරා ගත හැකිය. එහෙත් අවුරුදු දෙකක් හෝ තුනක් ගත වුවහොත් වැඩි අස්වැන්නක් ලැබේ. | ||
+ | |||
+ | == ආටිචෝක්: == | ||
+ | උඩ පාත දෙරටෙහි ම තෙත් ප්‍රදේශයේ ගෙවතුවල ආටිචෝක් වවනු ලැබේ. නොයෙක් පස් වර්ගවල ආටිචෝක් වැවිය හැකිය. එහෙත් මේ ශාකයට ඉතා සුදුසු වන්නේ පහසුවෙන් දිය බැස යන වැලි මිශ්‍ර ලෝම් පසය. අල සිටුවනු ලබන්නේ වර්ෂා කාලයේය. මාස තුනකින් පසු අස්වැන්න ලබා ගත හැකිය. | ||
+ | |||
+ | ([[කඳ හා විකරණ වූ කඳන්]]; [[මුල හා විකරණ වූ මුල්]] බ.) |
11:16, 9 නොවැම්බර් 2023 තෙක් සංශෝධනය
උද්භිද විද්‍යාවෙහි රෛසෝම, ආකන්ද, බල්බ, කෝම යනාදි වශයෙන් හැඳින්වෙන විකරණ වූ මුල්වලට හා කඳන්වලට අල යයි කියනු ලැබේ. ලංකාවේ දක්නා ලැබෙන අලවර්ග රාශියක් පහත සඳහන් කවි දෙකෙහි ඇතුළත් වේ.
- හිඟුරල බතල මඤඤ්ඤොක්කා ජාව අල
- කුකුළල උඩල හිරිතල තුන්මාස අල
- කටුවල රටල වැල්ලල රසැති ඉනි අල
- හබරල කඳල කොඬලුත් කදිම කිරි අල
- ගෝ නල බෝම රසවත් රුවැති හින්න ල
- ය කු ට සිවි අල ද නට්ටල සහ කිද ල
- ඔ ළු අල කිඩාරන් අල රතල ජඹුර ල
- මෙකී අල ඇතිවිය සිහළ මිහිත ල
මේ අල වර්ග අතුරෙන් මඤ්ඤොක්කා, බතල, ඉන්නල, වැල් අල, ගහල, අර්තාපල් (බ.) හිඟුරල හා හුලංකීරිය මෙරට වැඩි වශයෙන් වවනු ලබන අල වර්ග කීපයකි.
මඤ්ඤොක්කා:
මුහුදු මට්ටමේ සිට අඩි 2500ක් පමණ දක්වා ප්‍රදේශයන්හි මඤ්ඤොක්කා වැවිය හැකිය. තද බොරලු පස හැරුණු විට හොඳින් දිය බැස යන ඕනෑ ම පසක් මේ ශාකයට යෝග්‍යය. තවද මේ ශාකය නියඟට ඔරොත්තු දෙන සුලුය. සිටුවීමෙන් පසු වැඩි සාත්තුවක් ඕනෑ නැත. මඤ්ඤොක්කා ප්‍රභේද කිහිපයක් ලංකාවේ වචනු ලැබේ. සිඤ්ඤොක්කා අළු මඤ්ඤොක්කා, කොස් මඤ්ඤොක්කා, කහ මඤ්ඤොක්කා, සහ තුන්මස් සිඤ්ඤොක්කා ඉන් සමහරකි.
මඤ්ඤොක්කා කඳේ පහළ කොටසෙන් අඟල් 9ක් පමණ දිග දඬු කැබලි කපා අඩි 3ක් පරතරය සිටින සේ පිළියෙල කරගත් වළවල කෙළින් හෝ ඇළයට අඟල් 6ක් පමණ යටකර සිටු වනු ලැබේ. තෙත් කලාපයේ මඤ්ඤොක්කා සිටු වනු ලබන්නේ මාර්තු සිට නොවැම්බර් දක්වාය. වියළි කලාපයේ සිටුවිය යුත්තේ මහ මෝඝමේය. ජලය ලබා ගත හැකි නම් කුමන මාසයක වුවත් සිටුවිය හැකිය. සිටුවා මාස 5ක් හෝ 6ක් ගත වූ කල අල හාරා ගත හැක. සමහර මඤ්ඤොක්කා ප්රභේදවල අල මාස 3½කින් පමණ ඉදිරිය හැකියා එක් පඳුරකින් ලබාගත හැකි සාමාන්‍ය අල ප්‍රමාණය රාත්තල් 5ක් පමණය. අක්කරයකින් ටොන් 10ක් පමණ ලබා ගත හැකිය. උදුරා දින දෙකක් හෝ තුනක් ගත වීමට පෙර අල ප්‍රයෝජනයට ගත යුතුය. ඊට වඩා පමා වුවහොත් අල විෂ විය හැකිය. තුවාළ වූ හෝ පාට වෙනස් වූ අල ආහාර සඳහා නොගත යුතුය.
මඤ්ඤොක්කා විෂවීමෙන් මරණය පවා සිදු විය හැකිය.
බතල:
ඉතා කදිම ආහාර වර්ගයකි. මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ උස් ප්‍රදේශ දක්වා මෙම ශාකය වැවේ. හොඳින් දිය බස්නාසුලු බුරුල් පසක් බතලවලට සුදුසුය. බතල වැවීමට අවශ්‍ය කඳු අඩි 1½ පමණ උසට පිළියෙල කරගතයුතුය. කඳු දෙකක මුදුන් අතර පරතරය අඩි තුනක් විය යුතුය. කිරිබදු බතල, රතු බතල, කහ බතල, කැවුන් බතල හා 'පෝටෝ රිකෝ' යනාදිය බතල ප්‍රභේදවලින් සමහරකි.
අඟල් 10ක් පමණ දික් වූ වැල් කැබලි පස් කඳු උඩ සිටු වනු ලැබේ. සිටුවීම සඳහා ළපටි වැල් කැබලි පාවිච්චි කළහොත් ඉක්මනින් වැඩේ. ලැබෙන අස්වැන්න ද අධික වේ. වැලේ මුලට ආසන්න කොටස් සිටුවීමට නුසුදුසුය. වැල් කැබලි-වල පහත කොළ සහ නටු කඩා දමා ගැට දෙකක් පමණ පසට යටවන පරිදි ඒවා මඳක් ඇළයට අඟල් සතරක් පමණ යටකර සිටු වනු ලැබේ. සිටු වනු ලබන වැල් කැබලි දෙකක් අතර පරතරය අඩියක් පමණ විය යුතුය. බිම පුරා වැල් වැඩෙන කල ඒවා වරින්වර කඳු මුදුන්වලට හැර වීමෙන් අල මහත්ව වැඩේ.
මාස සතරකින් හෝ පහකින් පමණ බතල හාරා ගත හැකිය. වැල්වල කොළ කහපාට වන විට අල ඉදිරීමට සුදුසුය. අක්කරයකින් ලැබෙන සාමාන්‍ය අල ප්‍රමාණය ටොන් පහක් පමණ වේ. වාතාශ්‍රය හොඳින් ඇති ස්ථානයක බතල ගබඩා කළයුතුය. කහබතල ප්‍රෝ-විටමින් A අතින් පොහොසත් නිසා වෙනත් වර්ගවලට වඩා හොඳය.
වැල් අල:
මේවායේ මුල් නොයෙක් ගස්වල හෝ ධාරකවල එතී වැඩේ. වැල් අල කිහිපයක් ලංකාවේ වගාකරනු ලැබේ. කිරි කොඩොල්, කුකුළල, ජාවාල, හිඟුරල, රාජා අල, උඩල, ඇඟිලි අල යන මේවා බොහෝ දෙනා දන්නා වැල් අල වර්ගය. වැල් අල වගාව සඳහා හේවාගම් කෝරළය හා යාපනය ඉතා ප්‍රසිද්ධයි. ප්‍රරෝහවල වර්ණයෙන් හා ප්‍රමාණයෙන් ද අලවල වර්ණයෙන් හා හැඩයෙන් ද නොයෙක් වැල් අල ප්‍රභේද අඳුනා ගත යුතුය අලවල අභ්‍යන්තරය රතුපාට, දම්පාට හෝ සුදුපාට විය හැකිය. වැල් අල බොහොමයක වායව ආකන්ද (කොඩොල්) සෑදේ. උඩල වැල්වල වායව ආකන්ද ආහාර පිණිස ගනු ලැබේ.
පහසුවෙන් දිය බැස යන බුරුල් පසක් වැල් අල වගාව සඳහා ඉතා යෝල්යය. දිග, පළල හා ගැඹුර අඩි දෙකක් බැගින් සිටින සේ අඩි තුනෙන් තුනට කපා ගත් වළවල හෝ පළල සහ ගැඹුර අඩි දෙකක් බැගින් සිටින සේ කපා පිළියෙල කර ගත් අගල්වල හෝ අල කැබලි සිටුවනු ලැබේ. මේ වළක හෝ අගළක හෝ කොම්පෝස්ට් පෝර හෝ දිරූ ගොම පෝර හෝ දමා පස් සමඟ කලවම් කර මාසයක් පමණ ගත වූ පසු අල කැබලි සිටුවිය යුතුය. අල කැබලි සිටුවීමට ඉතා යෝග්‍ය කාලසීමාව නම් මාර්තු සිට මැයි දක්වාය. වියළි කලාපයේ මේ අල වගා කිරීමට හැක්කේ ජල සම්පාදනයක් ඇති ස්ථාන වල පමණකි.
සිටුවීම සඳහා රාත්තල් ½ පමණ කැබලිවලට අල කපා කැපුම් පැත්තේ අළු තවරා එම කැබලි වාතාශ්‍රය ඇති සිසිල් කාමරයක තැන්පත් කරනු ලැබේ. අංකුර ඇදෙන කල කැපුම් පැත්ත උඩට සිටින සේ අඟල් 4ක් පමණ ගැඹුරට සිටුවනු ලැබේ. අඩියක් පමණ උසට වැල් වැඩුණු පසු ඒවා නැඟීයාමට ආධරක වශයෙන් අඩි 12ක් පමණ උස් වූ උණ ලී හෝ කොවුල්, ඉනි වැනි ශක්තිමත් කණු සපයනු ලැබේ. මාස 9ක් හෝ 10ක් ගතවන විට අල ඉදිරිය හැකිය. ඒ අවස්ථාව පැමිණෙන විට වැල මැරී යාමට පටන් ගනී. අල රාත්තල් 6ත් 15ත් අතර ප්‍රමාණයක් එක වැලකින් ලැබේ. සමහර වැල් අල වර්ගවලින් සාමාන්‍යයෙන් අක්කරයකින් ලැබෙන අල ප්‍රමාණය ටොන් 8ත් 10ත් අතරය.
ඉන්නල හෙවත් රටල:
මෙය තෙත් කලාපයේ වගාවකි. බුරුල් සාරවත් පස් සහිත මුහුදු බඩ ප්‍රදේශවල ඉන්නල වැවේ. මෙම අල වර්ගය කුඩාය.
කොම්පෝස්ට් පෝර හෝ දිරූ ගොම යොදා ඉන්නල සිටුවීමට පස පිළියෙල කර ගනු ලැබේ. සිටුවීම සඳහා ගනු ලබන්නේ දඬු කැබලිය. මේ කැබලි ලබා ගන්නේ අල ඉන්දවීමෙන් ලබා ගන්නා වැල්වලිනි. පිළියෙල කරගත් පාත්තිවල හෝ කඳුවල අඟල් 9ක් පමණ පරතරය ඇතිව දඬු කැබලි සෘජුව හෝ වලයාකාරව සිටවනු ලැබේ. දඬු කැබලි වලයාකාරව සිටුවූ විට වැඩි අස්වැන්නක් ලැබෙන බව අත්හදාබැලීම් මගින් දැන ගෙන තිබේ. මාර්තු මාසයේ දඬු කැබලි සිටුවා දෙසැම්බර්, ජනවාරි වන විට අස්වැන්න ලබා ගනිත්.
ගහල:
ලංකාවේ සාමාන්‍යයෙන් ගහල වචනු ලබන්නේ තෙත් කලාපයේය. පිසනු ලැබූ විට සමහර ගහල අලවල සෙවෙල් ගතියක් ඇත. එහෙත් සමහර අල තදය. දෙහි අල, සෙවෙල් අල, හබරල, තුන්මස් අල යනාදිය කොලොකේසියා එස්කුලෙන් ටා විශේෂයෙහි ප්‍රභේද කීපයකි. කිරි අල හෙවත් රට අල සන්තොසොමා සගිටිෆෝලියුම් විශේෂයකි.
ගහල හොඳින් වැවෙන්නේ තෙත් මැටි පසේය. පිළියෙල කරගත් වළවල ප්‍රධාන කෝමය කොළ හා නටු ඉවත් කර සිටු වනු ලැබේ. වළවල් දෙකක් අතර පරතරය අඩි දෙකක් පමණය. මාස 6ක් හෝ ඊට වැඩි ගණනක් ගත වූ පසු අල ලබා ගත හැකිය.
හුළංකීරිය:
මේ ශාකය තෙත් කලාපයේ සුළු බෝගයක් වශයෙන් වවනු ලැබේ. පහසුවෙන් දිය බැස යන බුරුල් පස මේ බෝග වර්ගයට සුදුසුය. පසෙහි අඟල් 6ක් පමණ ගැඹුරට හුළංකීරිය මොටියන් පේළි වශයෙන් සිටුවනු ලැබේ. පැළ දෙකක් අතර පරතරය අඩියකුත්, පේළි දෙකක් අතර පරතරය අඩි දෙකකුත් විය යුතුය. මල් සෑදෙන විට ඒ මල් කඩා ඉවත් කරනු ලැබේ. මාස අටකින් පසු අල හාරා ගත හැකිය. හුළංකීරිය ශාකයේ භූගත කඳන්වලින් (අල වලින්) අරලුප්පිටි (බ.) සාදා ගනු ලැබේ. අල කෑමට ද ගනු ලැබේ.
කිඩාරන්:
ලංකාවේ තෙත් ප්‍රදේශයේ හා යාපනයේ ගෙවතුවල කිඩාරන් වවනු ලැබේ. අවුරුදු කිහිපයක් නොඋදුරා තිබුණු විට කිඩාරන් අලය ඉතා විශාල වේ. ශාකයේ වායව කොටස් මැරුණු විට අල හාරා ගත හැකිය. එහෙත් අවුරුදු දෙකක් හෝ තුනක් ගත වුවහොත් වැඩි අස්වැන්නක් ලැබේ.
ආටිචෝක්:
උඩ පාත දෙරටෙහි ම තෙත් ප්‍රදේශයේ ගෙවතුවල ආටිචෝක් වවනු ලැබේ. නොයෙක් පස් වර්ගවල ආටිචෝක් වැවිය හැකිය. එහෙත් මේ ශාකයට ඉතා සුදුසු වන්නේ පහසුවෙන් දිය බැස යන වැලි මිශ්‍ර ලෝම් පසය. අල සිටුවනු ලබන්නේ වර්ෂා කාලයේය. මාස තුනකින් පසු අස්වැන්න ලබා ගත හැකිය.