"අලම්පූර්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියාවේ හයිදරබාද් ප්‍රදේශ රාජ්‍යයට අයත් රය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ඉන්දියාවේ හයිදරබාද් ප්‍රදේශ රාජ්‍යයට අයත් රයිවූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි. තුංගභද්‍ර නදියේ බටහිර ඉවුරට නුදුරු මේ ග්‍රාමය එහි ඇති පැරණි දේවාල සයක් ගැන ප්‍රසිද්ධය මේ දේවාල ද ග්‍රාමනාමයෙන් ම හැඳින්වෙයි.අයිහෝළේ දෙවොලට මෙන් මේ දේවාල සයට ද ප්‍රාකාරවලින් පරික්ෂිප්ත කිරීමෙන් ආරක්ෂා සංවිධාන යොදා තිබේ. ඉන්දු - ආර්යය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ශිඛරයන්ගෙන් සමන්විත වූ හෙයින් මේවා හත්වන සියවසේ අග භාගයට අයත් යයි පුරාවිද්‍යාඥයෝ සලකති. මේ දේවාල අතුරෙන් විශාලතම දෙවොල දිගින් අඩි 75 ක්ද පළලින් අඩි පනහක් ද වේ. මෙහි දක්නට ලැබෙන විශේෂ අංගයක් නම් ලම්බාකාර ස්තම්භරේඛා පංක්තියකින් සමන්විත අමලශිලාවක (ශිඛර මස්තකය ආශ්‍රිත කොටසක) ආකාරයෙන් යොදන ලද කොත් කැරැල්ලය. විශාලතම දෙවොලේ ප්‍රතිමාඝරය හා කුලුනුවලින් නිම කළ ශාලාව ද හැඩහුරුකමින් හා පිහිටීමෙන් සත්වන සියවසට අයත් ඇල්ලෝරාවේ ලෙන් විහාරයක් වු රාවණ-කා-බායි ලෙනට බෙහෙවින් සමානය. මේ දේවාල ආදිතම වාලුක්‍යයන්ගේ ගෘහනිර්මාණ ශිල්පයේ ආභාසය ද ලබා ඇති බව පෙනේ. | + | (ආලම්පූර්). ඉන්දියාවේ හයිදරබාද් ප්‍රදේශ රාජ්‍යයට අයත් රයිවූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි. තුංගභද්‍ර නදියේ බටහිර ඉවුරට නුදුරු මේ ග්‍රාමය එහි ඇති පැරණි දේවාල සයක් ගැන ප්‍රසිද්ධය මේ දේවාල ද ග්‍රාමනාමයෙන් ම හැඳින්වෙයි.අයිහෝළේ දෙවොලට මෙන් මේ දේවාල සයට ද ප්‍රාකාරවලින් පරික්ෂිප්ත කිරීමෙන් ආරක්ෂා සංවිධාන යොදා තිබේ. ඉන්දු - ආර්යය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ශිඛරයන්ගෙන් සමන්විත වූ හෙයින් මේවා හත්වන සියවසේ අග භාගයට අයත් යයි පුරාවිද්‍යාඥයෝ සලකති. මේ දේවාල අතුරෙන් විශාලතම දෙවොල දිගින් අඩි 75 ක්ද පළලින් අඩි පනහක් ද වේ. මෙහි දක්නට ලැබෙන විශේෂ අංගයක් නම් ලම්බාකාර ස්තම්භරේඛා පංක්තියකින් සමන්විත අමලශිලාවක (ශිඛර මස්තකය ආශ්‍රිත කොටසක) ආකාරයෙන් යොදන ලද කොත් කැරැල්ලය. විශාලතම දෙවොලේ ප්‍රතිමාඝරය හා කුලුනුවලින් නිම කළ ශාලාව ද හැඩහුරුකමින් හා පිහිටීමෙන් සත්වන සියවසට අයත් ඇල්ලෝරාවේ ලෙන් විහාරයක් වු රාවණ-කා-බායි ලෙනට බෙහෙවින් සමානය. මේ දේවාල ආදිතම වාලුක්‍යයන්ගේ ගෘහනිර්මාණ ශිල්පයේ ආභාසය ද ලබා ඇති බව පෙනේ. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
16:07, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
(ආලම්පූර්). ඉන්දියාවේ හයිදරබාද් ප්‍රදේශ රාජ්‍යයට අයත් රයිවූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි. තුංගභද්‍ර නදියේ බටහිර ඉවුරට නුදුරු මේ ග්‍රාමය එහි ඇති පැරණි දේවාල සයක් ගැන ප්‍රසිද්ධය මේ දේවාල ද ග්‍රාමනාමයෙන් ම හැඳින්වෙයි.අයිහෝළේ දෙවොලට මෙන් මේ දේවාල සයට ද ප්‍රාකාරවලින් පරික්ෂිප්ත කිරීමෙන් ආරක්ෂා සංවිධාන යොදා තිබේ. ඉන්දු - ආර්යය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ශිඛරයන්ගෙන් සමන්විත වූ හෙයින් මේවා හත්වන සියවසේ අග භාගයට අයත් යයි පුරාවිද්‍යාඥයෝ සලකති. මේ දේවාල අතුරෙන් විශාලතම දෙවොල දිගින් අඩි 75 ක්ද පළලින් අඩි පනහක් ද වේ. මෙහි දක්නට ලැබෙන විශේෂ අංගයක් නම් ලම්බාකාර ස්තම්භරේඛා පංක්තියකින් සමන්විත අමලශිලාවක (ශිඛර මස්තකය ආශ්‍රිත කොටසක) ආකාරයෙන් යොදන ලද කොත් කැරැල්ලය. විශාලතම දෙවොලේ ප්‍රතිමාඝරය හා කුලුනුවලින් නිම කළ ශාලාව ද හැඩහුරුකමින් හා පිහිටීමෙන් සත්වන සියවසට අයත් ඇල්ලෝරාවේ ලෙන් විහාරයක් වු රාවණ-කා-බායි ලෙනට බෙහෙවින් සමානය. මේ දේවාල ආදිතම වාලුක්‍යයන්ගේ ගෘහනිර්මාණ ශිල්පයේ ආභාසය ද ලබා ඇති බව පෙනේ.
(සංස්කරණය: 1965)