"අගා මිරාක් (16 වැනි ශතවර්ෂය)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පර්සියානු ජාතික චිත්‍ර ශිල්පියකු වූ මෙතෙම බු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

12:20, 30 මැයි 2023 තෙක් සංශෝධනය

පර්සියානු ජාතික චිත්‍ර ශිල්පියකු වූ මෙතෙම බුඛාරා චිත්‍ර සම්ප්‍රදායයේ ආරම්භකයා විය. මෙතෙමේ සුලේඛනය (calligraphy), ලිපිරඤ්ජනය (manuscript illumination), කැටයම් කෙටීම ආදිය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. භිසාද්ගේ ශිෂ්‍යයකු වූ ම අලංකාර ලේඛනයන්ගෙන් සරසන ලදි. නිසාමි නමැති පර්සියානු කිවියාගේ කාව්‍ය පංචකය සංගෘහීත ඛම්සා අගා මිරාක් සිය ගුරුවරයාට දෙවැනි නොවන තරමේ සමතෙක් විය (භිසාද් බ.). මොහු විසින් හෙරාට්හි ගොඩනැඟිලි කිහිපයක් " නමැති ග්‍රන්ථය ද අගා මිරාක්ගේ සිතුවම්වලින් අලංකාර විය. රේඛාලංකාරයෙන් හා වර්ණාලංකාරයෙන් හෙබි අගා මිරාක්ගේ සිතුවම්වල අමුතු ලාලිත්‍යයක් හා උදාරත්වයක් පිළිබිඹු වේ. (සංස්කරණය:1963)