"අග්නිවේශ 2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මහාභාරතයේ සඳහන් වන වීරයෙක් ද අග්නිවේශ යන නමින...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:34, 31 මැයි 2023 වන විට නවතම සංශෝධනය

මහාභාරතයේ සඳහන් වන වීරයෙක් ද අග්නිවේශ යන නමින් හැඳින්වේ. ඔහු භාරද්වාජ සෘෂිවරයාගෙන් ආග්නේය අස්ත්‍ර ශිල්පය ඉගෙන ධෘෂ්ටද්‍යුම්නගේ පියාට එම ශිල්පය ඉගැන්වූ බව කියත්.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්නිවේශ_2&oldid=1284" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි