"අඟුල් මඩුව (අඟුරු මඩුව)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලංකාවේ දකුණු පළතේ තංගලු දිස්ත්‍රික්කයේ කිරම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:12, 1 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

ලංකාවේ දකුණු පළතේ තංගලු දිස්ත්‍රික්කයේ කිරම ඔයබඩ පිහිටි කුඩා ගමකි. මෙය ලාක්ෂා කර්මාන්තය අතින් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. පිත්තල කර්මාන්තය ද දියුණුය. ලාක්ෂා කර්මාන්තයට අවශ්‍ය අඟිල් නම් ද්‍රව්‍යය සකස් කරන අගිල් මඩු නිසා අඟුල් මඩුව වී යැයි ද පිත්තල කර්මාන්තය පිණිස ලෝහ උණු කරන අඟුරුමඩු නිසා අඟුරුමඩුව වී යැයි ද කියත්.

(සංස්කරණය:1963)