"අංගෙම්බා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
ෆ්‍රිනොසෝමා විශේෂයක් වූ අංගෙම්බා වනාහි මැක්සිකෝවේ ද බටහිර එක්සත් ජනපදයේ ද කාන්තාර පෙදෙස්වල වෙසෙන ඉගුආනිඩෙ (Iguanidae) කුලයට අයත් උරගයෙකි (reptile). [[ගොනුව:13.jpg|400px|center]]පිටෙහි කුඩා අං වැනි කටු ඇති හෙයින් මූට අංගෙම්බා යන නම භාවිත කරනු ලැබේ. කෙටි පළල් ශරීරයක් හා කෙටි වලිගයක් ද ඇති මේ උරගයා අඟල් පහක් හෝ හයක් පමණ දිගය. හිසට සමීපව පිහිටි කටු විශේෂයෙන් මහත්ය. ‍ෆ්‍රිනොසෝමා කෝනූටුම් (Phrynosoma cornutum) විශේෂයට අයත් අංගෙම්බෙකුට ඕනෑ නම් අඟල් 15ක් පමණ ඈතට ඇස්වලින් සිහින් රුධිර ධාරා විදීමේ ශක්තියක් ඇත. ඇසිපියවල ශිරා පිපිරෙන පරිදි පේශීන් හා සංකෝචනය කිරීමෙන් මෙය සිදු වේ.
+
ෆ්‍රිනොසෝමා විශේෂයක් වූ අංගෙම්බා වනාහි මැක්සිකෝවේ ද බටහිර එක්සත් ජනපදයේ ද කාන්තාර පෙදෙස්වල වෙසෙන ඉගුආනිඩෙ (Iguanidae) කුලයට අයත් උරගයෙකි (reptile). [[ගොනුව:13.jpg|600px|center]]පිටෙහි කුඩා අං වැනි කටු ඇති හෙයින් මූට අංගෙම්බා යන නම භාවිත කරනු ලැබේ. කෙටි පළල් ශරීරයක් හා කෙටි වලිගයක් ද ඇති මේ උරගයා අඟල් පහක් හෝ හයක් පමණ දිගය. හිසට සමීපව පිහිටි කටු විශේෂයෙන් මහත්ය. ‍ෆ්‍රිනොසෝමා කෝනූටුම් (Phrynosoma cornutum) විශේෂයට අයත් අංගෙම්බෙකුට ඕනෑ නම් අඟල් 15ක් පමණ ඈතට ඇස්වලින් සිහින් රුධිර ධාරා විදීමේ ශක්තියක් ඇත. ඇසිපියවල ශිරා පිපිරෙන පරිදි පේශීන් හා සංකෝචනය කිරීමෙන් මෙය සිදු වේ.
  
 
කාන්තාරවල ජීවත් වන හෙයින් අංගෙම්බාට ආහාර හෝ ජලය හෝ නැතිව දීර්ඝ කාලයක් ජීවත්විය හැකිය. ඌ ඉතා අහිංසක සතෙකි.
 
කාන්තාරවල ජීවත් වන හෙයින් අංගෙම්බාට ආහාර හෝ ජලය හෝ නැතිව දීර්ඝ කාලයක් ජීවත්විය හැකිය. ඌ ඉතා අහිංසක සතෙකි.
  
 +
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

21:47, 7 ජූනි 2023 තෙක් සංශෝධනය

ෆ්‍රිනොසෝමා විශේෂයක් වූ අංගෙම්බා වනාහි මැක්සිකෝවේ ද බටහිර එක්සත් ජනපදයේ ද කාන්තාර පෙදෙස්වල වෙසෙන ඉගුආනිඩෙ (Iguanidae) කුලයට අයත් උරගයෙකි (reptile).
13.jpg
පිටෙහි කුඩා අං වැනි කටු ඇති හෙයින් මූට අංගෙම්බා යන නම භාවිත කරනු ලැබේ. කෙටි පළල් ශරීරයක් හා කෙටි වලිගයක් ද ඇති මේ උරගයා අඟල් පහක් හෝ හයක් පමණ දිගය. හිසට සමීපව පිහිටි කටු විශේෂයෙන් මහත්ය. ‍ෆ්‍රිනොසෝමා කෝනූටුම් (Phrynosoma cornutum) විශේෂයට අයත් අංගෙම්බෙකුට ඕනෑ නම් අඟල් 15ක් පමණ ඈතට ඇස්වලින් සිහින් රුධිර ධාරා විදීමේ ශක්තියක් ඇත. ඇසිපියවල ශිරා පිපිරෙන පරිදි පේශීන් හා සංකෝචනය කිරීමෙන් මෙය සිදු වේ.

කාන්තාරවල ජීවත් වන හෙයින් අංගෙම්බාට ආහාර හෝ ජලය හෝ නැතිව දීර්ඝ කාලයක් ජීවත්විය හැකිය. ඌ ඉතා අහිංසක සතෙකි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගෙම්බා&oldid=1621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි