"අඃ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('විසර්ගය වර්ණමාලායෙහි සටන් කරන අයුරුය මේ. ශුද්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | විසර්ගය වර්ණමාලායෙහි සටන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පාදාන්තයට පැමිණ සකාර රේඵයන් ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරැණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය (අං බ.). | + | විසර්ගය වර්ණමාලායෙහි සටන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පාදාන්තයට පැමිණ සකාර රේඵයන් ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරැණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය ([[අං-1]] බ.). |
+ | |||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
22:03, 7 ජූනි 2023 තෙක් සංශෝධනය
විසර්ගය වර්ණමාලායෙහි සටන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පාදාන්තයට පැමිණ සකාර රේඵයන් ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරැණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය (අං-1 බ.).
(සංස්කරණය:1963)