"දිය කූඩළු" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇතැම් ප්‍රදේශවල වල් කූඩළු නමින් ද හැඳින් වේ. Hydr...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ඇතැම් ප්‍රදේශවල වල් කූඩළු නමින් | + | ඇතැම් ප්‍රදේශවල වල් කූඩළු නමින් ද හැඳින්වේ. Hydrocera triflora (L.) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. BALSAMINACEAE බෝල්සමිනාසේ යන උද්භිද කුලයට අයත් ය. කලින් GERANIACEAE උද්භිද කුලයට අයත් ව තිබිණ. ඝන නාමය ග්‍රීක හා ලතින් භාෂාවලින් දිය ඉටි යන අරුත් දෙයි. පොකුණුවල හා පිරිසිදු ජලය සහිත දිය පහරවල වැඩේ. සුදු පැහැති මල් වසර පුරා දැකිය හැකිය. |
− | (කර්තෘ: | + | (කර්තෘ: [[පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ]]) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) |
09:13, 24 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය
ඇතැම් ප්‍රදේශවල වල් කූඩළු නමින් ද හැඳින්වේ. Hydrocera triflora (L.) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. BALSAMINACEAE බෝල්සමිනාසේ යන උද්භිද කුලයට අයත් ය. කලින් GERANIACEAE උද්භිද කුලයට අයත් ව තිබිණ. ඝන නාමය ග්‍රීක හා ලතින් භාෂාවලින් දිය ඉටි යන අරුත් දෙයි. පොකුණුවල හා පිරිසිදු ජලය සහිත දිය පහරවල වැඩේ. සුදු පැහැති මල් වසර පුරා දැකිය හැකිය.
(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)