"ආජීවාෂ්ටමකශීලය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සම්‍යක් ආජීවය හෙවත් දැහැමි දිවිපැවැත්ම අටවැන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) සුළු (Senasinghe විසින් ආජීවාෂ්ටමක ශීලය සිට ආජීවාෂ්ටමකශීලය වෙත පිටුව ගෙන යන ලදී) |
(වෙනසක් නොමැත)
| |
15:10, 11 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය
සම්‍යක් ආජීවය හෙවත් දැහැමි දිවිපැවැත්ම අටවැනි කොට ඇති ශීලය ආජීවාෂ්ටමක ශීල නම් වේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර (අබ්‍රහ්මචර්යා) යන මේ පව් තුනින් වැළකීම කායික සංවරයයි. බොරු කීමෙන්, කේළාම් කීමෙන්, රළු වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළකීම වාචසික සංවරයයි. මේ සිල්පද හතට ආජීවය හෙවත් මිථ්‍යා ආජීවයෙන් වැළක ධාර්මික ආජීවයෙහි යෙදීම නමැති අටවන ශික්ෂා පදය ඇතුළු වීමෙන් ආජීවාෂ්ටමක ශීලය සම්පූර්ණ වේ.
(සංස්කරණය: 1965)