"ඉලිනියම්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Illinium). පරමාණුක ක්‍රමාංකය 61ක් වූ මූලද්‍රව්‍යයකි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Illinium). පරමාණුක ක්‍රමාංකය 61ක් වූ මූලද්‍රව්‍යයකින් පිරවිය යුතු එක් හිස් ස්ථානයක් ආවර්තිතා චක්‍රයෙහි (බ.) තිබෙන බව මෝස්ලි (Mosley) (බ.) විසින් කරන ලද පර්යේෂණවලින් දැනගන්නට ලැබිණි. 1926 දී බී. ඇස්. හොප්කින්ස් හා තවත් දෙදෙනකු මේ මූලද්‍රව්‍යය අලුතෙන් සොයාගත් බව වාර්තා කරන ලදි. මෙම පර්යේෂණ පැවැත්වුණු ඉලිනොයි විශ්වවිද්‍යාලයේ නම ඇසුරෙන් මේ මූලද්‍රව්‍යයට ඉලිනියම් යන නම දෙනු ලැබීය. | + | (Illinium). පරමාණුක ක්‍රමාංකය 61ක් වූ මූලද්‍රව්‍යයකින් පිරවිය යුතු එක් හිස් ස්ථානයක් ආවර්තිතා චක්‍රයෙහි ([[ආවර්තිතා චක්‍රය]] බ.) තිබෙන බව [[මෝස්ලි]] (Mosley) (බ.) විසින් කරන ලද පර්යේෂණවලින් දැනගන්නට ලැබිණි. 1926 දී බී.ඇස්. හොප්කින්ස් හා තවත් දෙදෙනකු මේ මූලද්‍රව්‍යය අලුතෙන් සොයාගත් බව වාර්තා කරන ලදි. මෙම පර්යේෂණ පැවැත්වුණු ඉලිනොයි විශ්වවිද්‍යාලයේ නම ඇසුරෙන් මේ මූලද්‍රව්‍යයට ඉලිනියම් යන නම දෙනු ලැබීය. |
| − | මේ මූලද්‍රව්‍යය ස්වාභාවික ලෙස පවතී ද යන්න අවිනිශ්චිතය. මේ පරමාණුක ක්‍රමාංකය ඇති මූලද්‍රව්‍යයක් කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කොට ඇත. ඊට ඉලිනියම් වෙනුවට ප්‍රොමීතියම් කියා අලුත් නාමයක් දැන් දී තිබේ. ප්‍රොමීතියම්වල පරමාණුක ක්‍රමාංකය 61ය ; පරමාණුක භාරය 145 ය. වැඩි විස්තර සඳහා | + | |
| + | මේ මූලද්‍රව්‍යය ස්වාභාවික ලෙස පවතී ද යන්න අවිනිශ්චිතය. මේ පරමාණුක ක්‍රමාංකය ඇති මූලද්‍රව්‍යයක් කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කොට ඇත. ඊට ඉලිනියම් වෙනුවට ප්‍රොමීතියම් කියා අලුත් නාමයක් දැන් දී තිබේ. ප්‍රොමීතියම්වල පරමාණුක ක්‍රමාංකය 61ය; පරමාණුක භාරය 145 ය. වැඩි විස්තර සඳහා 'ප්‍රොමීතියම්' යටතේ බලන්න. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: රසායන විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
11:27, 2 මැයි 2025 වන විට නවතම සංශෝධනය
(Illinium). පරමාණුක ක්‍රමාංකය 61ක් වූ මූලද්‍රව්‍යයකින් පිරවිය යුතු එක් හිස් ස්ථානයක් ආවර්තිතා චක්‍රයෙහි (ආවර්තිතා චක්‍රය බ.) තිබෙන බව මෝස්ලි (Mosley) (බ.) විසින් කරන ලද පර්යේෂණවලින් දැනගන්නට ලැබිණි. 1926 දී බී.ඇස්. හොප්කින්ස් හා තවත් දෙදෙනකු මේ මූලද්‍රව්‍යය අලුතෙන් සොයාගත් බව වාර්තා කරන ලදි. මෙම පර්යේෂණ පැවැත්වුණු ඉලිනොයි විශ්වවිද්‍යාලයේ නම ඇසුරෙන් මේ මූලද්‍රව්‍යයට ඉලිනියම් යන නම දෙනු ලැබීය.
මේ මූලද්‍රව්‍යය ස්වාභාවික ලෙස පවතී ද යන්න අවිනිශ්චිතය. මේ පරමාණුක ක්‍රමාංකය ඇති මූලද්‍රව්‍යයක් කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කොට ඇත. ඊට ඉලිනියම් වෙනුවට ප්‍රොමීතියම් කියා අලුත් නාමයක් දැන් දී තිබේ. ප්‍රොමීතියම්වල පරමාණුක ක්‍රමාංකය 61ය; පරමාණුක භාරය 145 ය. වැඩි විස්තර සඳහා 'ප්‍රොමීතියම්' යටතේ බලන්න.
(සංස්කරණය: 1970)