"ඇට්ටඹරා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි.
+
[[ගොනුව:3-54-1.jpg|300px|left]](ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි.
  
ලෙගනියාසේ කුලයට අයත් මේ ශාකය ලංකාවේ වැවෙන්නේ පාතරට තෙතමන සහිත ප්‍රදේශවලය. දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ.
 
11:14, 3 දෙසැම්බර් 2025 තෙක් සංශෝධනය

3-54-1.jpg
(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි.

ලෙගනියාසේ කුලයට අයත් මේ ශාකය ලංකාවේ වැවෙන්නේ පාතරට තෙතමන සහිත ප්‍රදේශවලය. දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇට්ටඹරා&oldid=9284" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි