අකාබනික රසායන විද්‍යාව

සිංහල විශ්වකෝෂය වෙතින්
10:25, 8 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) (Senasinghe විසින් අකාබනික රසායන විද්‍යාව. සිට අකාබනික රසායන විද්‍යාව වෙත පිටුව ගෙන යන ලදී) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

රසායන විද්‍යාවේ අංශයක් වූ මෙයට ඇතුළත් වනුයේ මූල ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයත් කාබන් හැර අනෙක් මූලද්‍රවයවල සංයෝග පිළිබඳ අධ්‍යයනයත්ය. කාබන් අන්තර්ගත වුව ද ඊට ඒසා වැදගත් තැනක් හිමි නොවන්නාවූ කාබන්වල ඔක්සයිඩ, ක්ලෝරයිඩ, සල්පයිඩ, ලෝහ කාබනේට, සයනජන් සහ කාබනික් අම්ලය වැනි සංයෝග ද මේ අධ්‍යයනයට විෂය වෙයි. රසායන විද්‍යාව බ. (සංස්කරණය:1963)