අරිට්ඨක

සිංහල විශ්වකෝෂය වෙතින්
16:21, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහාසමය සූත්‍රයෙහි ප්‍රකාශ වන දේව සමූහයන් අතුරෙහි අරිට්ඨක යන නමින් හැඳින්වෙන දේව සමූහයෙක් වෙයි. අරිට්ඨක දෙවියන් පිළිබඳව විස්තර දැක්වෙන තැනෙක් නැත. ඔවුන් මහා සමයදේශනා අවස්ථායෙහි ඒ දේව සභාවෙහි සිටි බව පෙනේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිට්ඨක&oldid=6967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි