දිය හබරල
සිංහල විශ්වකෝෂය වෙතින්
09:08, 9 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('Monochoria hastata (L.) solms යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
Monochoria hastata (L.) solms යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. PONTEDERIACEAE (පොන්ටෙඩරියාසේ) නම් උද්භිද කුලයට අයත් ය. වලයාකාරව පිහිටන රේණු පහට වඩා වෙනස් ව පිහිටි කැපී පෙනෙන තනි රේණුවක් පූර්වයෙන් පිහිටයි.
(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]