උශනස් (1)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:39, 9 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිකුරු තරුවට හා ඊට අධිපති දේවතාවාට ද මෙම නාමය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිකුරු තරුවට හා ඊට අධිපති දේවතාවාට ද මෙම නාමය ව්‍යවහාර ලැබේ. බ්‍රහ්මයාගේ වක්ෂස්ථලයෙන් භෘගුහුගේ පුත්‍රයා උශනස් හෙවත් කිවිය. ඔහු බ්‍රහ්මයාගේ මෙහෙයීමෙන් වර්ෂාව පාලනය කරමින් සියලු සත්වයන්ගේ ජීවිත විෂයෙහි බලපවත්වමින් ග්‍රහයකු මෙන් ක්‍රියා කරතැයි කියත්.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උශනස්_(1)&oldid=10498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි